

වික්ටෝරියා රෝහල්වල තීරණාත්මක සතියක්
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්ය වෘත්තිකයන්

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා.
වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්ය වෘත්තිකයන් දහස් ගණනක් නව වෘත්තීය ක්රියාමාර්ග ආරම්භ කිරීමට සූදානම් වනවා.
මෙම ක්රියාමාර්ගයට physiotherapists, radiographers සහ social workers ඇතුළු විවිධ සෞඛ්ය වෘත්තිකයන් එක්ව සිටිනවා.

සේවකයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලබාදීම වෙනුවට මාස කිහිපයකට සාකච්ඡා කල් දැමීම සහ වෘත්තීය ක්රියාමාර්ග අත්හිටුවීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාව වෘත්තීය සමිති ප්රතික්ෂේප කර තිබෙනවා.
මේ හේතුවෙන් රෝගීන් රෝහල්වලට ඇතුළත් කිරීම, ප්රතිකාර ලබාදීම සහ රෝහල්වලින් පිටත් කිරීමේ කටයුතු ප්රමාද විය හැකි බවට අනතුරු ඇඟවීම් පළව තිබෙනවා.
මේ අතර, Victoria ප්රාන්තයේ රජයේ රෝහල්වල වෛද්යවරුන් ද ඔක්තෝබර් 21 වැනිදා පැය 12ක වෘත්තීය ක්රියාමාර්ගයකට සූදානම් වනවා.
කෙසේ වෙතත්, හදිසි ප්රතිකාර ඒකක සහ දැඩි සත්කාර ඒකක මෙම ක්රියාමාර්ගවලින් නිදහස් කර ඇති අතර, රෝගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රෝහල් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...
ඔස්ට්රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වලදී දරුවන් වාහනය තුළ තනිවම තබා මුදල් ගෙවීමට යාමෙන් රියදුරන්ට ඩොලර් 36,000ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි...
Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්රියාත්මක වන දැවැන්ත ගෑස් ව්යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....
ඔස්ට්රේලියාවේ Centrelink ආයතනය මගින් ක්රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...
ඔස්ට්රේලියානුවන් තම ඇඳුම් අල්මාරිවල ගොඩගසාගෙන සිටින නමුත් කිසිදා භාවිත නොකරන ඇඳුම්වල ඇස්තමේන්තුගත වටිනාකම ඔස්ට්රේලියානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව...
සිඩ්නි නුවර ජනප්රිය ඇවිදීමේ මංතීරු ආශ්රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු...
වික්ටෝරියා ප්රාන්තයේ විශ්වවිද්යාල පාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමේදී සිසුන්ට සහ සේවකයන්ට වැඩි නියෝජනයක් ලබාදීම සඳහා නව නීති සංශෝධන හඳුන්වාදීමට ප්රාන්ත...
ඔස්ට්රේලියාවේ මලල ක්රීඩා පිටියේ ශ්රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යමින් 11 හැවිරිදි යෙනෙයා දොඩන්තැන්න සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා. වික්ටෝරියාවේ...

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්ය වෘත්තිකයන්

ඔස්ට්රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්රාන්තයේ සත්වෝද්යානයක සිදුකරන මෙම පර්යේෂණයේ ප්රධාන අරමුණ

දකුණු ඇමරිකාවේ Ecuador රාජ්යයේ දේවස්ථානයක පැවැත්වූ දේව මෙහෙයක් අතරතුර සිදුවූ අනතුරකින් කතෝලික පූජකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Patricio Sánchez නම් මෙම පූජකවරයා Guayaquil නගරයේ Perpetuo Socorro

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු ඇඟවීමේ බොත්තම් සවිකර තිබෙනවා. මෙම

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අරමුණ

Melbourne නගරයේ මධ්යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක් එල්ල කර තිබෙනවා. නවතම දත්ත