Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවට සහනයක් ලබාදීමේ නව යෝජනාවක් Labor පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත්, පොදු ප්‍රවාහන ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම යෝජනාවට Melbourne ඇතුළු ප්‍රාන්තය පුරා දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථ භාවිත කරන මගීන් ඇතුළත් වනවා.

Advertisement

මෙම සහනය වසර දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එය 2028 දෙසැම්බර් දක්වා බලපැවැත්වීමට නියමිතයි.

මෙමගින් නිතිපතා පොදු ප්‍රවාහනය භාවිත කරන පුද්ගලයෙකුට වසරකට ඩොලර් 1,400ක් පමණ ඉතිරි කරගත හැකි බව Premier Ben Carroll ප්‍රකාශ කර තිබෙනවා.

Banner 01

මෙම වැඩසටහන සඳහා වසර දෙකකදී ඩොලර් මිලියන 206ක පමණ මුදලක් වැය වනු ඇතැයි Labor පක්ෂය ඇස්තමේන්තු කර ඇති අතර, එම වියදම වෙනත් අංශවල ඉතිරි කිරීම් මගින් පියවා ගැනීමට අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, මැතිවරණ පොරොන්දු හේතුවෙන් ප්‍රාන්තයේ ණය බර තවදුරටත් ඉහළ යා හැකි බවට ව්‍යාපාරික අංශ අනතුරු අඟවා ඇති අතර, මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ Labor පක්ෂය නැවත බලයට පත්වුවහොත් පමණයි.

 

#PublicTransport #TransportFares #CostOfLiving #MelbourneTransport #VictoriaPolitics

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන්හි වයඹදිග ප්‍රදේශයේ පිහිටි Essendon සහ Moonee Ponds යන අසල්වැසි ප්‍රදේශ දෙකක පැයක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන්...

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්, දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී හිස් ආවරණයට පන්දුවක් වැදීම හේතුවෙන් කම්පන තත්ත්වයක්...

ඔස්ට්‍රේලියාවට Smart Glasses ආනයනය වසරකට තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට Greens පක්ෂය පියවර ගෙන තිබෙනවා. කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි හරහා...

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම සඳහා සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීම වෙනුවට, නිවාස, බලශක්ති වියදම් සහ වැටුප් සම්බන්ධ ගැටලු...

  මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...

Victoria ප්‍රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අද ප්‍රකාශයට පත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් ගමන් වියදම්වලට සීමාවක් – සතියකට $30යි

මෙල්බන්හි සතියක කුලිය $600ක් දක්වා ඉහළට

Melbourne නගරයේ මධ්‍යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක් එල්ල කර තිබෙනවා. නවතම දත්ත

Read More »

සංක්‍රමණිකයන් අඩු කළොත් ණය වැඩි වෙයිද? ඔස්ට්‍රේලියාවේ ආර්ථික විවාදය උණුසුම්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, One Nation පක්ෂය යෝජනා කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දැඩි ලෙස අඩු කිරීමේ ප්‍රතිපත්තියෙන් රටේ ආර්ථිකයට

Read More »

මෙල්බන් ගමන් වියදම්වලට සීමාවක් – සතියකට $30යි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාවට සහනයක් ලබාදීමේ නව යෝජනාවක් Labor පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ලබන මාසයේ පැවැත්වීමට නියමිත

Read More »

ප්‍රංශයේ ආකාරයේ විරෝධතා ඔස්ට්‍රේලියාවේත් – Pauline Hanson අනතුරු අඟවයි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්‍රමණ ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් ප්‍රංශයේ ඇතිවූ

Read More »

Queensland ගිලන්රථ සේවාවල අර්බුධයක්

Queensland ප්‍රාන්තයේ රෝහල් හදිසි ප්‍රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුරතල් සුනඛ හිමිකරුවන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සුනඛ ප්‍රහාර සම්බන්ධ නීති සියලුම ප්‍රාන්තවල එක සමාන නොවන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom