Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ ඉඩම සංචාරක කර්මාන්තයට අදාළ කටයුතු සඳහා වෙන් කිරීමේ අරමුණින් එහි land zoning වෙනස් කරන ලෙස Victoria රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කවුන්සිලය කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Bellarine Highway මාර්ගය ආසන්නයේ පිහිටි මෙම ඉඩම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශවාසීන් අතර විවිධ අදහස් පළ වෙමින් පවතිනවා.

Advertisement

මෙම Coles සුපිරි වෙළෙඳසැල ඉදිකිරීම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි ආරක්ෂිත තෙත්බිම් පරිසරයට, සංක්‍රමණික පක්ෂීන්ගේ වාසස්ථානවලට සහ වෙරළාශ්‍රිත පරිසරයට බලපෑම් ඇති විය හැකි බවට ව්‍යාපෘතියට විරෝධය පළ කරන පිරිස් පෙන්වා දෙනවා.

මේ අතර, Coles සමාගම සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය තවමත් මූලික සාකච්ඡා සහ සැලසුම් අදියරේ පවතින බවයි.

Banner 01

දැනට වාර්තා වන ආකාරයට, තවමත් මේ සඳහා විධිමත් සැලසුම් අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබුණේ නැහැ.

Greater Geelong Council විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව පිළිබඳ අවසන් තීරණය ගැනීමට Victoria රජයේ තීරණය වැඳගත් වනු ඇති.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...

වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර්...

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිරදඬුවම් විඳින කාන්තාවකට අනාගතයේදී දරුවන් බිහිකිරීමේ හැකියාව ආරක්ෂා කරගැනීම සඳහා තම ඩිම්බ ශීතකර සුරක්ෂිත කරගැනීමට අදාළ අයදුම්පතක් ඉදිරිපත්...

Melbourne නගරයේ මධ්‍යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක්...

ඔස්ට්‍රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico...

ශරීර සහ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරන රෝග හෙවත් Debilitating disease පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාවට අනුව...

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස සම්බන්ධයෙන් නව නීති මාලාවක් අද (ඔක්තෝබර් 13) සිට ක්‍රියාත්මක වනවා. මෙම නීති මඟින් කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම්...

ඔස්ට්‍රේලියාවේ කැෆේ සහ අවන්හල්වලදී EFTPOS යන්ත්‍ර හරහා බිල්පත් ගෙවන පාරිභෝගිකයන්ගෙන් අමතර Tip මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මේ වනවිට...

ඔස්ට්‍රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් නිසි පරිදි ප්‍රකාශ නොකළ මස් කිලෝග්‍රෑම් 152ක් රට තුළට ගෙන්වීමට උත්සාහ කළ කාන්තාවකට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සංවේදී පරිසර කලාපවල ආරක්ෂාව වෙනුවෙන් Victoria ප්‍රාන්තයෙන් නව පියවරක්

සංවේදී පරිසර කලාපවල ආරක්ෂාව වෙනුවෙන් Victoria ප්‍රාන්තයෙන් නව පියවරක්

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ

Read More »

නීතිවිරෝධී කසළ බැහැර කිරීමේ පැමිණිලි අතින් වික්ටෝරියාව පෙරමුණේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි

Read More »

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා තරුණ පිරිස ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ

Read More »

වික්ටෝරියා රෝහල්වල තීරණාත්මක සතියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom