Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී.

ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්‍රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින් Piling යෙදීමේ කටයුතු 100%ක්ම දැනටමත් අවසන් කර ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම ව්‍යාපෘතියේ Piling යෙදීම සඳහා Home Lands සමූහය විසින් Access Engineering PLC, Sanken Construction ආයතනයේ San Piling (Pvt) Ltd. සහ D P Jayasinghe Piling Company (Pvt) Ltd. යන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් ත්‍රිත්වය ත ෝරා ගැණුනි.

Advertisement

එම සමාගම් හි ප්‍රවීණත්වය ද සමගින් Piling යන්ත්‍ර 9ක් ය ොදාගනිමින් ග ොඩනැගිලි සංකීර්ණය සඳහා Piles 192ක් සාර්ථකව ය ොදන ලදි. Central Park Boulevard හි ඉහළ ව්‍යූහයේ (superstructure) ඉදිකිරීමේ අදියර ආරම්භ කෙරෙන අතර, මෙතැන් සිට මාස 36ක කාල සීමාවක් තුළ ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කර භාර දීමට නියමිත ය.

නියමිත කාලසීමාවට ම ව්‍යාපෘති ඉදිකිරීම් අවසන් කර භාර දීම සම්බන්ධයෙන් අඛණ්ඩ කීර්තියක් අත්කරගෙන සිටින Home Lands සමූහය විශාල පරිමාණයේ නිවාස ව්‍යාපෘති රැසක් හරහා දැනටමත් Resort Apartment සහ Villa මාදිලියේ නිවාස ඒකක 3750කට අධික ප්‍රමාණයක් හිමිකරුවන්ට භාර දීමේ අසමසම වාර්තාවට හිමිකම් කියයි.

Banner 01

මෙම වසරේ දීම තවත් නිවාස ඒකක 400ක් භාර දීමට සූදානම් ව ඇති අතර ඒ අනුව Home Lands විසින් භාර දුන් නිවාස ඒකක සංඛ්‍යාව 4,000 සන්ධිස්ථානය ඉක්මවනු ඇත. එවිට ල ොව පුරා අලෙවි කරන ලද ඒකක 5000කට අධික සංඛ්‍යාවෙන් 80% ඉක්මවූ ප්‍රමාණයක් සාර්ථකව භාර දුන් විශ්වසනීයම දේපළ වෙළෙඳාම් සන්නාමය බවට Home Lands පත් වේ.

එමගින් දෙස් විදෙස් පාරිභ ෝගිකයන් Home Lands කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය ඉහළ නංවනවා සේම ශ්‍රී ලංකාව මීළඟ ග ෝලීය දේපළ වෙළෙදාම් ආය ෝජන ගමනාන්තය බවට පත් කිරීම උදෙසා Home Lands සමූහය දරන ප්‍රයත්නය ද ශක්තිමත් කරනු ඇත.

“අපේක්ෂිත ගැනුම්කරුවන් සහ ආය ෝජකයන් සඳහා, අප පෙන්වා ඇති ප්‍රාය ෝගික ඉදිකිරීම් ප්‍රගතිය විශ්වාසය ග ොඩනැගීම පිළිබඳ වැදගත් මිනුමක්” යැයි Home Lands සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නලින් හේරත් මහතා පැවසීය.

“Central Park Boulevard Port City Colombo යනු අනාගතය පිළිබඳ දැක්මක් පමණකට සීමා න ොවේ; එහි සංවර්ධනය මහප ොළ ොව මත යතාර්ථයක් බවට පත්වෙමින් පැහැදිලිව ඉදිරියට ගමන් කරමින් පවතී” යැයි ද ඔහු තවදුරටත් පැවසීය.

Central Park Boulevard Port City Colombo සුඛ ෝපභ ෝගී නිවාස ව්‍යාපෘතිය ඉදිවන මනරම් ජල මාර්ග‍යකින් ද සමන්විත වන අක්කර 40ක වපසරියක පැතිරුණු Central Park හෙවත් මධ්‍ය උද්‍යානය ද මේ වන විටත් ඉදිවෙමින් පවතින අතර මෙම උද්‍යානයේ ඉදිකිරීම් මාස 24ක් තුළ නිම කිරීමට ද නියමිතය.

Central Park Boulevard මගින් හරිතවන් Central Park උද්‍යානයේත්, විසිතුරු ජල මාර්ග පද්ධතියේ සේම ඉන්දීය සාරගයේත් මනරම් දසුන් එකට මුසු වූ අද්විතීය අත්දැකීමක් පිරිනැමෙන අතර, එම අක්කර 40ක සශ්‍රීක හරිත උද්‍යානයේ සහ වෙරළබඩ (waterfront) ජීවන අත්දැකීම් අත්විඳීමට ද අවස්ථාව සලසයි.

Port City Colombo හි හරිතවත් හදවත ලෙස සැලකෙන Central Park District තුළ පිහිටි Central Park Boulevard, ල ොව උසස්ම ගෘහ නිර්මාණ ශිල්පය, සුඛ ෝපභ ෝගී ජීවිතය සහ ස්වභාවධර්මය සංකලනය කරන අති සුඛ ෝපභ ෝගී ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කර ඇත.

මෙම ව්‍යාපෘතිය අක්කර 40ක Central Park හරිත උද්‍යානයට සහ සුන්දර ජල තීරයට මුහුණලා පිහිටා ඇති අතර, එක් පසෙකින් ඉන්දීය සාගරයේත් තවත් පසෙකින් ක ොළ ොම්තොට අහස් රේඛාවේත් පුළුල් දසුන් ද ලබා දෙයි. ,

නිදන කාමර 1ක්, 2ක් සහ 3ක් සහිත මහල් නිවාස (apartments), Sky Villas, Penthouses සහ සුවිශේෂී Emerald Mansions ඇතුළු විවිධාකාර නේවාසික ඒකක මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතියේ පහසුකම් 50කට වඩා වැඩි ගණනකින් ද එය සමන්විත වේ.

Central Park Boulevard යනු ක ොළඹ වරාය නගරය තුළ Home Lands හි පළමු නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන අතර, දකුණු ආසියාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික සහ ජීවන රටා කේන්ද්‍රස්ථානය වන ක ොළඹ වරාය නගරය තුළ Home Lands හි පැවැත්ම එමගින් තහවුරු කරයි.

ඉන් න ොනැවතී Home Lands සමූහය මේ වන විට ක ොළඹ වරාය නගරය තුළ තම දෙවන නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දීමට සූදානම්ව සිටී. ඒකාබද්ධව ඒකක 1,700කට ඉක්මවූ සංඛ්‍යාවක් සහිත මෙම ව්‍යාපෘති ද්විත්වය මගින්, ක ොළඹ වරාය නගරය තුළ තනි ශ්‍රී ල ාංකික සංවර්ධකයෙකු විසින් සිදු කරන විශාලතම ව්‍යාපෘති දෙකෙහි සංවර්ධකයා බවට Home Lands පත්වේ.

ශ්‍රී ලංකාවේ “අනාගතයේ නගරය” (City of the Future) තුළ අති සුඛ ෝපභ ෝගී නිවසක හිමිකාරිත්වය ලබාගැනීමට ගැනුම්කරුවන්ට තවත් අවස්ථාවක් නිර්මාණය කරමින් දියත් කෙරෙන මෙම නව ව්‍යාපෘතිය මගින් Home Lands හි පැවැත්ම එම අනාගතය දක්වාම තවදුරටත් පුළුල් වනු ඇත.

ක ොළඹ වරාය නගරයේ නැගී එන අති සුඛ ෝපභ ෝගී නිවාස වෙළෙඳප ොළ තුළ නිවසක හිමිකාරිත්වය වඩාත් පහසුවෙන් අත්කරගත හැකි දෙයක් බවට පත් කිරීමට ද Home Lands දායක වෙමින් ක ොළඹ වරාය නගරයෙහි Central Park District තුළ රුපියල් මිලියන 60 සිට ආරම්භ වන නිවාස ඒකක Home Lands වෙතින් ත ෝරා ගැනීමේ අවස්ථාව ද ගැනුම්කරුවන්ට හිමි වේ.

Central Park Boulevard හි Piling යෙදීමේ කටයුතු මෙලෙස ප ොර ොන්දු වූ කාලයටත් පෙර නිම කරමින් සිය විශ්වසනීයත්වය සනාථ කරමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස වැජඹීමට ද Home Lands සමූහය සමත්ව තිබේ.

දේපළ (real estate), ඉදිකිරීම්, දේපළ කළමනාකරණය සහ ජීවන රටාවන් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රයන් රැසක් පුරා විහිදුණු ප්‍රවීණත්වය තුළින්, නව ෝත්පාදනයන් මුසු වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම උදෙසා Home Lands සමූහය අඛණ්ඩවම කටයුතු කරනු ඇත.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

One Nation පක්ෂයේ රැලියකදී එලි දක්වන ලද AI තාක්ෂනය මගින් සෑදු වීඩියෝ පටයක් සම්බන්ධව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය...

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන...

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්‍රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්‍රතිඵල Canstar ආයතනය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, One Nation පක්ෂය යෝජනා කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දැඩි ලෙස...

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, ආබාධිත සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රවල සේවකයන්ගේ වැටුප් වැඩිවීම් සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 630ක අරමුදලක් වෙන් කර තිබෙනවා....

ලෝකයේ දියුණු රටවල් අතර 2027 වසර වනවිට විරැකියා අනුපාතය වැඩිම ප්‍රමාණයකින් ඉහළ යාමට ඉඩ ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන ඇති...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Home Lands Central Park Boulevard Piling කටයුතු සැලසුම් කළ කාලසීමාවටත් පෙර අවසන් කරයි

සංවේදී පරිසර කලාපවල ආරක්ෂාව වෙනුවෙන් Victoria ප්‍රාන්තයෙන් නව පියවරක්

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ

Read More »

නීතිවිරෝධී කසළ බැහැර කිරීමේ පැමිණිලි අතින් වික්ටෝරියාව පෙරමුණේ

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර තුළ පමණක් මෙවැනි පැමිණිලි

Read More »

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා තරුණ පිරිස ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත් 25ත් අතර පිරිසක් රෝගී හෝ

Read More »

වික්ටෝරියා රෝහල්වල තීරණාත්මක සතියක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබෙනවා. වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් රජය සමඟ පවතින ගැටලු හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom