Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්‍රකාශයට පත්කර ඇති මෙම තහනම 2027 වසරේ පාසල් වාරය ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කැමරා, මයික්‍රෆෝන සහ AI තාක්ෂණය සහිත මෙම කණ්ණාඩි මගින් වෙනත් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීමට හැකිවීම තහනමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

Advertisement

විශේෂයෙන්ම සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, රහසිගත වීඩියෝ පටිගත කිරීම් වැළැක්වීම සහ සමාජ මාධ්‍ය හරහා සිදුවිය හැකි හිරිහැර අවම කිරීම මෙහි අරමුණයි.

රජයේ පාසල්වල සිසුන්ට පමණක් නොව ගුරුවරුන්, දෙමාපියන් සහ ස්වේච්ඡා සේවකයන් ඇතුළු පිරිස් සඳහා ද මෙම සීමාවන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වනවා.

Banner 01

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් තුළ ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් දැනට පවතින තහනම තවදුරටත් පුළුල් කිරීමක් ලෙස මෙම නව පියවර හඳුන්වා දී තිබෙනවා.

නව තාක්ෂණය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට ඇතිවිය හැකි අවදානම් අවම කරමින් ආරක්ෂිත අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම
ප්‍රාන්ත රජයේ අපේක්ෂාවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...

සාමාන්‍යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්‍රේලියාවේ...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී...

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ නිකුත් වූ දුර්වල දත්ත හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මාස තුනක අවම මට්ටමකට පහත වැටී ඇති අතර,...

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

දරුවන්ගේ ආරක්ෂාවට වික්ටෝරියාවේ පාසල්වලට අලුත් තහනමක්

දරුවන්ගේ ආරක්ෂාවට වික්ටෝරියාවේ පාසල්වලට අලුත් තහනමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්‍රකාශයට පත්කර ඇති

Read More »

බදු වාර්තා ප්‍රමාද කළොත් $ 1,820ක් දක්වා දඩ

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 2025–2026 මූල්‍ය වර්ෂයට

Read More »

පෙට්‍රල් ගසා සල්ලි දෙන්න අමතක වූ වික්ටෝරියා අගමැති

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්‍රියේ මෙල්බන්හි Niddrie ප්‍රදේශය ආසන්නයේ

Read More »

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමේ සැලසුමට දැඩි විරෝධයක්

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA),

Read More »

විවිධ සංස්කෘතිවලින් පැමිණි පවුල් පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අලුත් කතාබහක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom