Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව Horsham, Murrayville, Nhill සහ Kaniva ඇතුළු ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා අංශය (VIC SES) දැනුම්දී ඇත්තේ.

Mallee, Wimmera සහ South West කාලගුණ කලාපවල ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ දැඩි අකුණු සහිත වැසි, විශාල හිම කැට සහ හානිදායක තද සුළං ඇතිවිය හැකි බව ද අනතුරු ඇඟවීමේ සඳහන්.

Advertisement

මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් හදිසි ගංවතුර ඇතිවීම, ගස් කඩා වැටීම, විදුලි රැහැන් බිමට ඇද වැටීම සහ ගොඩනැගිලිවලට හානි සිදුවීමේ අවදානමක් පවතිනවා.

විශේෂයෙන් ජලයෙන් යටවූ මාර්ගවල රිය ධාවනයෙන් වළකින ලෙසත්, කඩා වැටුණු විදුලි රැහැන් සහ අනතුරුදායක ගස් ආසන්නයට නොයන ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

Banner 01

අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට නවතම කාලගුණ තොරතුරු සහ හදිසි සේවා නිවේදන නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙසයි බලධාරීන් දැනුම්දී ඇත්තේ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...

One Nation පක්ෂය යෝජනා කර ඇති දැඩි සංක්‍රමණික සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 තුළ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය...

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...

Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්‍රියාත්මක වන දැවැන්ත ගෑස් ව්‍යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....

දුර්ලභ ළමා ඩිමෙන්ෂියා රෝගයක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා රෝගීන්ගේ රුධිර සෛල භාවිතයෙන් මිනිස් මොළයේ වර්ධනය අනුකරණය කරන කුඩා ත්‍රිමාණ ආකෘති...

Melbourne නගරයේ මධ්‍යස්ථ නිවාස කුලිය සතියකට ඩොලර් 600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කුලී නිවැසියන්ට දැඩි ජීවන වියදම් පීඩනයක්...

ඉන්දියාවේ 16 හැවිරිදි පිරිමි දරුවෙකුගේ වම් ඇසට ඉහළින් දතක් වර්ධනය වීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මාසයක පමණ කාලයක් වේදනාවකින්...

සිඩ්නි නුවර ජනප්‍රිය ඇවිදීමේ මංතීරු ආශ්‍රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු...

ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය තුළ AI අධික ලෙස භාවිත කිරීම දරුවන්ගේ දිගුකාලීන ඉගෙනීමේ හැකියාවට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට Australian...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු අනතුරු ඇඟවීමක්

වික්ටෝරියාවේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham,

Read More »

Helen Hainesට පාදයක් අහිමි වෙයි – අනෙක් පාදය බේරාගැනීමටත් දැඩි උත්සාහයක්

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය ඊයේ පස්වරුවේ

Read More »

මෙල්බන් පාසල් දෙකකට හදිසි පරීක්ෂණයක්

මෙල්බන් නගරයේ පිහිටි ප්‍රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධ්‍යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහනය සැමට පහසු කරන්න – ඔස්ට්‍රේලියාවෙන් නව පියවරක්

ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්‍රවාහන ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම්වල ප්‍රධාන අරමුණ වන්නේ පොදු

Read More »

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරියට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු ගැන අලුත් තොරතුරු රැසක්

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helen Hainesට  එල්ල වූ රීය ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා Brendan

Read More »

ඔස්ට්‍රේලියාවේදී ගැබ්ගත්තොත් රැකියාවත් අහිමි වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom