Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා.

Australian Human Rights Commission නිකුත් කළ මෙම වාර්තාවට අනුව, ඇතැම් කාන්තාවන්ට ගැබ්ගැනීම හේතුවෙන් රැකියා අහිමිවීම, සේවා මුර අඩු කිරීම සහ උසස්වීම් අවස්ථා මඟහැරීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන්.

විශේෂයෙන්ම, ගැබිනි කාන්තාවන් සේවයෙන් ඉවත් කිරීම සාමාන්‍ය සේවක අඩු කිරීමක් ලෙස පෙන්වා දෙන අවස්ථා පිළිබඳවද වාර්තාව අවධානය යොමු කරනවා.

Advertisement

ගැබ්ගැනීම සම්බන්ධයෙන් Human Rights Commission වෙත ලැබුණු වෙනස්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 2023 වසරේ 52 සිට 2025 වසරේ 71 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර, Sex Discrimination Commissioner Anna Cody පෙන්වා දෙන්නේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන්ගේ රැකියා අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

Banner 01

ඒ සඳහා නම්‍යශීලී සේවා කොන්දේසි පුළුල් කිරීම සහ සේවා ස්ථානවල වෙනස්කම් වැළැක්වීම ඇතුළු නීතිමය සංශෝධන 18ක් වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ගැබිනි කාන්තාවන්ට සහ රැකබලා ගැනීමේ වගකීම් දරන සේවකයන්ට රැකියාව හා පවුල් ජීවිතය සමබර කරගැනීමට වඩා හොඳ අවස්ථාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන්හි Monash Children’s Hospitalහිදී 2022 වසරේ මියගිය අට හැවිරිදි Amrita Lanka නමැති දැරියගේ මරණය වළක්වාගත හැකිව තිබූ බව වික්ටෝරියා ප්‍රාන්තයේ...

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්‍රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක්...

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින්...

Home Lands සමූහය ක ොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛ ෝපභ ෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central...

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...

Qantas ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක මකුණන් (Bed Bugs) හමුවීම හේතුවෙන් ඉතාලියේ රෝම නුවර සිට පර්ත් දක්වා පැමිණීමට නියමිතව...

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේදී ගැබ්ගත්තොත් රැකියාවත් අහිමි වෙයිද?

ඔස්ට්‍රේලියාවේදී ගැබ්ගත්තොත් රැකියාවත් අහිමි වෙයිද?

ඔස්ට්‍රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ

Read More »

ඔස්ට්‍රේලියානුවන් කන්න ආසම පලතුරක හිඟයක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්‍රාන්තයේ කෙසෙල් වගා කරන ප්‍රදේශවල පැවති අසාමාන්‍ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්‍රධාන

Read More »

ඔස්ට්‍රේලියාවේදී $200,000 කට වඩා ගන්න පුළුවන් රැකියා මෙන්න

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු

Read More »

Aged Care ක්ෂේත්‍රයට වෙනම Visa එකක් ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්‍ර විය හැකි

Read More »

ඔස්ට්‍රේලියාවේ විදේශීය ප්‍රජාවන්ට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් රැකියා 2,500ක් කපා හරී

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom