

ඔස්ට්රේලියානුවන් කන්න ආසම පලතුරක හිඟයක්
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා.
Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන හේතුවයි.
මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් කෙසෙල් වර්ධනය සහ අස්වනු නිෂ්පාදනය මන්දගාමී වී ඇති බව සඳහන්.

ඒ අනුව Coles, Woolworths සහ Aldi වැනි ප්රධාන සුපිරි වෙළෙඳසල්වල කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා.
විශේෂයෙන්ම දරුවන්ගේ පාසල් ආහාර සඳහා කෙසෙල් මිලදී ගන්නා පවුල්වලට මෙම තත්ත්වය අභියෝගයක් වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, කාලගුණය උණුසුම් වීමත් සමඟ කෙසෙල් සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව ඉදිරි සතිවලදී වෙළෙඳසල්වල කෙසෙල් ලබාගැනීමේ හැකියාව යළි වැඩිදියුණු වේද යන්න පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ඔස්ට්රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...
Powerball ලොතරැයි ඉතිහාසයේ තුන්වැනි විශාලතම තනි ටිකට්පත් ජයග්රහණයට හිමිකම් කියමින් නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ කාන්තාවක් ඩොලර් මිලියන 100ක දැවැන්ත මුදල්...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
ශ්රී ලංකාවේ සිට ඔස්ට්රේලියාවට පැමිණි ගුවන් මගියෙකු රැගෙන ආ අලි වසුරුවලින් නිපදවූ Fridge Magnets කිහිපයක් ඔස්ට්රේලියාවට රැගෙන යාමට අවසර ලබාදී...
ඔස්ට්රේලියාවේ වියට්නාම සම්භවයක් ඇති ජනතාවගේ ඉතිහාසය සහ සංක්රමණික අත්දැකීම් වෙනුවෙන් වෙන් වූ පළමු කෞතුකාගාරය මෙල්බන්හි සන්ෂයින් ප්රදේශයේදී අද විවෘත...
ඔස්ට්රේලියාවේ සංවේදී න්යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්යවශ්ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...
2026 ජනවාරි මාසයේ වික්ටෝරියා ප්රාන්තයේ ලැව්ගිනිවලින් බලපෑමට ලක්වූ සුදුසුකම් ලබන පිරිස් සඳහා රජයේ ආපදා සහන දීමනාව ඉල්ලීමට ලබාදී ඇති කාලය...
ඔස්ට්රේලියාවේ විරැකියා අනුපාතය 2026 සැප්තැම්බර් මාසයේදී සියයට 4.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය COVID-19 වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළම...

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන

ඔස්ට්රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු

ඔස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්රමණ සංඛ්යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්ර විය හැකි

ඔස්ට්රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. Victoria