

ඔස්ට්රේලියානුවන් කන්න ආසම පලතුරක හිඟයක්
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව 2027 මැද භාගය වන විට රැකියා 2,500ක් දක්වා අඩු කිරීමට නියමිත අතර, ඉන් රැකියා 1,500ක් මේ වසර අවසන් වීමට පෙර කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.
බැංකුවේ ප්රධාන විධායක නිලධාරී ඇන්ඩෲ අර්වින් පවසන්නේ, ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ තීරණ ගැනීමේ ක්රියාවලිය වේගවත් කිරීම මෙම ප්රතිව්යුහගත කිරීමේ අරමුණ බවයි.

තාක්ෂණික වෙනස්කම්, තරගකාරීත්වය සහ ආර්ථික අභියෝග හමුවේ බැංකුවේ මෙහෙයුම් සරල කිරීම ද මෙම සැලසුමට ඇතුළත්.
මෙම ප්රතිව්යුහගත කිරීම සඳහා ඔස්ට්රේලියානු ඩොලර් මිලියන 300ක පමණ පිරිවැයක් දැරීමට බැංකුව අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, පාරිභෝගිකයන් සමඟ සෘජුව කටයුතු කරන බැංකු සේවක තනතුරුවලට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන බවයි NAB සඳහන් කරන්නේ.
ඔස්ට්රේලියාවේ ජනතාව වැඩිම විශ්වාසයක් තබන වෙළෙඳ නාම සහ සමාගම් හඳුනාගැනීම සඳහා පාරිභෝගිකයන් 10,000කගේ සහභාගිත්වයෙන් සිදුකළ නව සමීක්ෂණයක ප්රතිඵල Canstar ආයතනය...
ඔස්ට්රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වලදී දරුවන් වාහනය තුළ තනිවම තබා මුදල් ගෙවීමට යාමෙන් රියදුරන්ට ඩොලර් 36,000ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි...
මෙවර ලැව්ගිනි සමය වෙනුවෙන් ගිනි නිවීමේ ගුවන් යානා 60කින් යුත් වාර්තාගත බලඇණියක් සූදානම් කිරීමට වික්ටෝරියා ප්රාන්තය පියවර ගෙන තිබෙනවා. ඒ...
මෙල්බන් නගරයේදී මියගිය 21 හැවිරිදි ජේඩා ඇලන් බොනර් සිහිපත් කරමින් අද සිය ගණනක් ජනතාව එක්වී තිබෙනවා. ඇගේ මරණය සම්බන්ධයෙන්...
සිඩ්නි නගරයේ Dulwich Hill ප්රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...
ඔස්ට්රේලියාවේ ජීවත් වන සංක්රමණික සහ සරණාගත කාන්තාවන් 350,000කට ආසන්න පිරිසක් තමන් සතු අධ්යාපනික සුදුසුකම් සහ වෘත්තීය කුසලතාවලට වඩා පහළ මට්ටමේ...
Queensland ප්රාන්තයේ රෝහල් හදිසි ප්රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට...
ඔස්ට්රේලියාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට බලපෑම් කළ හැකි ඉතිහාසයේ ප්රබලතම El Niño කාලගුණ තත්ත්වයක් මේ වනවිට පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින්...
ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන

ඔස්ට්රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු

ඔස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්රමණ සංඛ්යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්ර විය හැකි

ඔස්ට්රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. Victoria