

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් රැකියා 2,500ක් කපා හරී
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
Victoria ප්රාන්තයේ Wangaratta නගරයේ පිහිටි ඇගේ කාර්යාලය ඉදිරිපිටදී මෝටර් රථයක ගැටීමෙන් ඇය බරපතළ තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයෙන් පිහියක් ද සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, Helen Haines හිතාමතාම මෝටර් රථයට යට කළේද යන්න පිළිබඳ පොලිසිය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
මේ අතර, දේශපාලනඥයන්ට එරෙහි තර්ජන සහ හිරිහැර සම්බන්ධයෙන් රජයේ සංඛ්යාලේඛනවලට අනුව, ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ සිද්ධීන් 1,067ක් වාර්තා වී තිබෙනවා.
කාන්තා දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පවා තර්ජන එල්ල වී ඇති අතර, දේශපාලන මතභේද, සමාජ බෙදීම් සහ අන්තර්ජාලයේ වෛරී ප්රකාශ මෙවැනි තත්ත්වයන්ට බලපාන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක වන අතර, දේශපාලනඥයන්ට තම ප්රජාව සමඟ නිදහසේ සම්බන්ධ වීමට ඇති හැකියාව ආරක්ෂා කිරීමේ වැදගත්කම ද යළිත් අවධාරණය වී තිබෙනවා.
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ පිළිබඳ නිකුත් වූ දුර්වල දත්ත හේතුවෙන් ඔස්ට්රේලියානු ඩොලරයේ අගය මාස තුනක අවම මට්ටමකට පහත වැටී ඇති අතර,...
ඔස්ට්රේලියාවේ Centrelink ශිෂ්ය දීමනා ලබන සිසුන්ට තම පාඨමාලා අවසන් වන දිනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබෙනවා. පාඨමාලාව...
ඔස්ට්රේලියාවට Smart Glasses ආනයනය වසරකට තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට Greens පක්ෂය පියවර ගෙන තිබෙනවා. කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි හරහා...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...
නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ...
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකදී හමුදා ට්රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Brisbane නගරයට නුදුරින් පිහිටි Springfield...
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
Sydney නගරයේ පිහිටි ජනප්රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ පැතිර යාමත්...
ඔස්ට්රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසුව ඇතැම් කැෆේවල කෝපි මිල ඉහළ දමා ඇති බව නව...

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. Victoria

අඟහරු ග්රහයාගේ චන්ද්රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින් දියත් කර තිබෙනවා. Martian

ඔස්ට්රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW ප්රාන්තයේ Revenue NSW ආයතනය භාරයේ

ඔස්ට්රේලියාවේ රියදුරන්ට parking fines වලින් බේරීමට උපකාරී වන නවතම online platform එකක් මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. Rangr Dangr ලෙස නම් කර ඇති මෙම

ඔස්ට්රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්යවශ්ය ආහාර ද්රව්යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික ප්රතිපත්ති පිළිබඳ Grattan Institute ආයතනය