Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්‍ර විය හැකි බව ක්ෂේත්‍ර නියෝජිතයන් අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් aged care සහ disability care වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා විදේශීය සේවකයන්ට වෙනම Essential Skills Visa මාර්ගයක් හඳුන්වා දෙන ලෙස Ageing Australia සහ CEDA ඉල්ලා තිබෙනවා.

Orange හි Uniting Wontama aged care centre එකේ සේවකයන්ගෙන් 51%ක් විදේශ රටවලින් පැමිණි අය වන අතර, එහි සමස්ත සේවකයන්ගෙන් 104 දෙනෙකුම Nepal පසුබිමක් සහිත බවයි සේවා කළමනාකාරී Rosie Dunnett පවසන්නේ.

Advertisement

Ageing Australia අනුව, රට පුරා residential aged care workforce එකෙන් 51%ක්ම විදේශ රටවල උපන් අය වන අතර, මේ දශකය අවසන් වනවිට අමතර care workers 110,000ක් පමණ අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

Philippines සිට student visa එකකින් ඔස්ට්‍රේලියාවට පැමිණ aged care ක්ෂේත්‍රයේ සේවය කරන Rose Buen පවසන්නේ, නව visa ප්‍රතිපත්ති තම ජීවිතයට සහ අනාගත රැකියා සැලසුම්වලට සෘජුව බලපාන නිසා තමන් බියෙන් සිටින බවයි.

Banner 01

CEDA ගණනය අනුව student සහ partner visas වැනි temporary visas මත ඔස්ට්‍රේලියාවට පැමිණ aged care personal care roles වල සේවය කරන පුද්ගලයන් 70,000ක් පමණ සිටිනවා.

කෙසේවෙතත්, Home Affairs පවසන්නේ aged care සේවකයන් දැනටත් priority processing ලැබෙන health occupations අතරට ඇතුළත් වන බවයි. Coalition පාර්ශවයද තම migration cuts aged care workforce එකට හානි නොකරන බව පවසනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

Sydney නගරයේ පිහිටි ජනප්‍රිය Centennial Park හි පොකුණකින් දැවැන්ත මාළුවෙකු අල්ලාගෙන රැගෙන යන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත්...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...

මෙවර ලැව්ගිනි සමය වෙනුවෙන් ගිනි නිවීමේ ගුවන් යානා 60කින් යුත් වාර්තාගත බලඇණියක් සූදානම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණික සහ සරණාගත කාන්තාවන් 350,000කට ආසන්න පිරිසක් තමන් සතු අධ්‍යාපනික සුදුසුකම් සහ වෘත්තීය කුසලතාවලට වඩා පහළ මට්ටමේ...

සාමාන්‍යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්‍රේලියාවේ...

ලොව පුරා කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන 14 වන ලියෝ පාප් වහන්සේට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව වතිකානුව නිල වශයෙන්...

Victoria ප්‍රාන්තයේ විදේශීය දේපළ හිමියන්ගෙන් අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. අද ප්‍රකාශයට පත්...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ හැකියාව පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට ප්‍රාන්ත රජය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Aged Care ක්ෂේත්‍රයට වෙනම Visa එකක් ඉල්ලයි

Aged Care ක්ෂේත්‍රයට වෙනම Visa එකක් ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක හිඟය තවත් උග්‍ර විය හැකි

Read More »

ඔස්ට්‍රේලියාවේ විදේශීය ප්‍රජාවන්ට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් යළිත් අනතුරු අඟවා තිබෙනවා. Australian

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් රැකියා 2,500ක් කපා හරී

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 මැද භාගය වන

Read More »

Helen Haines සිද්ධියෙන් යළි මතු වූ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. Victoria

Read More »

අඟහරුගේ චන්ද්‍රයාගෙන් පස් ගේන්න ඓතිහාසික මෙහෙයුමක් – ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින් දියත් කර තිබෙනවා.   Martian

Read More »

ඔස්ට්‍රේලියාවේ ඔබට අමතක වූ මුදල් තියෙනවාද?

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW ප්‍රාන්තයේ Revenue NSW ආයතනය භාරයේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom