

මෙල්බන් පාසල් දෙකකට හදිසි පරීක්ෂණයක්
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා
Brendan Nugent නමැති 43 හැවිරිදි සැකකරු පසුගිය වසර කිහිපය තුළ X සමාජ මාධ්ය ජාලයේ පළකිරීම් 10,900කට අධික සංඛ්යාවක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා ප්රාන්තයේ Wangaratta නගරයේ පිහිටි මන්ත්රීවරියගේ කාර්යාලය අසලදී ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, ඉන් ඇයගේ පාදවලට බරපතළ තුවාල සිදුව තිබෙනවා.

අද නිකුත් වූ නවතම වාර්තා අනුව, මන්ත්රීවරියගේ එක් පාදයක් අහිමි වී ඇති අතර, ඇය බරපතළ නමුත් ස්ථාවර තත්ත්වයක පසුවන බව සඳහන්.
සැකකරුගේ සමාජ මාධ්ය ගිණුම පරීක්ෂා කිරීමේදී දේශගුණික විපර්යාස, වනාන්තර විනාශය, පරිසර ආරක්ෂාව සහ ඔස්ට්රේලියානු දේශපාලනය සම්බන්ධයෙන් ඔහු නිරන්තරයෙන් අදහස් පළකර ඇති බව අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, මීට පෙර Helen Haines මන්ත්රීවරිය සමඟද සමාජ මාධ්ය ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති ඔහු, ඇතැම් අවස්ථාවලදී ඇයගේ පරිසර ප්රතිපත්ති සම්බන්ධයෙන් ප්රසාදය පළකර තිබීම විශේෂත්වයක්.
සැකකරු මීට පෙර සමාජ මාධ්ය ඔස්සේ තම සෞඛ්ය ගැටලු, ආබාධිත දීමනා සහ ආර්ථික දුෂ්කරතා පිළිබඳවද අදහස් පළකර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සැකකරුගේ සමාජ මාධ්ය අදහස් ප්රහාරයට සම්බන්ධ බවටද නිල නිගමනයක් ප්රකාශ කර නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලීසිය, වික්ටෝරියා පොලීසිය සහ ත්රස්ත මර්දන විමර්ශන ඒකකය ඇතුළු ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වනවා.
මේ අතර අගමැති Anthony Albanese ද මෙම සිද්ධිය හිතාමතා සිදුකළ ක්රියාවක් ලෙස විස්තර කර තිබෙනවා.
Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...
අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...
රසායනික පර්යේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්රේලියාවේ University of Newcastleහි විද්යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක්...
තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...
ඔස්ට්රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...
වික්ටෝරියා ප්රාන්තයේ විශ්වවිද්යාල පාලනය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගැනීමේදී සිසුන්ට සහ සේවකයන්ට වැඩි නියෝජනයක් ලබාදීම සඳහා නව නීති සංශෝධන හඳුන්වාදීමට ප්රාන්ත...
වික්ටෝරියා ප්රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්රාන්ත ලේබර් රජය නව මැතිවරණ...
ඔස්ට්රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico...
උසස් අධ්යාපනය සඳහා ඔස්ට්රේලියාවට පැමිණ මාස දෙකක් පමණ ගතවූ 22 හැවිරිදි බංග්ලාදේශ ජාතික සිසුවියක් බටහිර ඔස්ට්රේලියාවේ සිදුවූ මාරක රිය අනතුරකින්...

මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්රවාහන ප්රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම්වල ප්රධාන අරමුණ වන්නේ පොදු

ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා Brendan

ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන

ඔස්ට්රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු