

මෙල්බන් පාසල් දෙකකට හදිසි පරීක්ෂණයක්
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, අද Victorian Institute of Teaching (VIT) ආයතනයේ නිලධාරීන් Fitzroy Community Schoolහි North Fitzroy සහ Thornbury ප්රදේශවල පිහිටි පාසල් පරිශ්ර දෙකම පූර්ව දැනුම්දීමකින් තොරව පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
නිසි ලියාපදිංචියක් නොමැති ගුරුවරුන් සේවයේ යෙදවීමක් සිදුවන්නේද සහ දරුවන් අධීක්ෂණය සඳහා ප්රමාණවත් ගුරුවරුන් හා සේවකයන් සිටින්නේද යන්න මෙහිදී පරීක්ෂා කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පාසලේ සිසුන්ට මීට පෙර ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන ක්රියාත්මක වන අතර, එම චෝදනාවලට අදාළව සහෝදරියන් දෙදෙනෙකු වික්ටෝරියා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනුකර තිබෙනවා.
මේ අතර, පසුගිය අගෝස්තු මාසයේදී පාසලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අධ්යාපන ක්ෂේත්රයේ බලතල සහිත තනතුරු දැරීමට නුසුදුසු බව බලධාරීන් තීරණය කර තිබූ අතර, පාසලේ සම නිර්මාතෘ Faye Berrymanගේ ගුරු ලියාපදිංචියද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
පාසලේ තවත් ගුරුවරයෙකුගේ ලියාපදිංචිය මීට පෙර අත්හිටුවා ඇති අතර, හිටපු විදුහල්පතිවරයෙකු ඇතුළු තවත් ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව සඳහන්.
2025 වසරේදී මෙම පාසල් පරිශ්ර දෙකෙහි සිසුන් 98 දෙනෙකු පමණ අධ්යාපනය ලබා තිබුණද, මෑතකදී පවුල් රැසක් දරුවන් පාසලෙන් ඉවත්කරගෙන ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, එල්ල වී ඇති සියලු චෝදනා අධිකරණය හමුවේ සනාථ වී නොමැති අතර, පාසල් පාලනාධිකාරිය පවසන්නේ අදාළ බලධාරීන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කරමින් චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන බවයි.
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
ඔස්ට්රේලියාවේ සංවේදී න්යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්යවශ්ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...
නියමිත කාලයට පෙර උපත ලබන නොමේරූ ළදරුවන්ගේ හුස්ම ගැනීමේ අපහසුතා අවම කිරීම සඳහා කැෆේන් (Caffeine) භාවිත කරන වඩාත් ආරක්ෂිත සහ...
දුර්ලභ ළමා ඩිමෙන්ෂියා රෝගයක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා රෝගීන්ගේ රුධිර සෛල භාවිතයෙන් මිනිස් මොළයේ වර්ධනය අනුකරණය කරන කුඩා ත්රිමාණ ආකෘති...
ඔස්ට්රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නීතිවල සිදු කළ නව වෙනස්කම් අතරතුර, ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...
මෙවර ලැව්ගිනි සමය වෙනුවෙන් ගිනි නිවීමේ ගුවන් යානා 60කින් යුත් වාර්තාගත බලඇණියක් සූදානම් කිරීමට වික්ටෝරියා ප්රාන්තය පියවර ගෙන තිබෙනවා. ඒ...
Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ...
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...

මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්රේලියාවේ පොදු ප්රවාහන සේවා භාවිත කරන ආබාධ සහිත පුද්ගලයන්ට වැඩි පහසුකම් සැලසීම සඳහා නව ප්රවාහන ප්රමිතීන් හඳුන්වා දී තිබෙනවා. මෙම වෙනස්කම්වල ප්රධාන අරමුණ වන්නේ පොදු

ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා Brendan

ඔස්ට්රේලියාවේ ගැබිනි කාන්තාවන් සහ දරුවන් රැකබලා ගන්නා දෙමාපියන් රැකියා ස්ථානවලදී වෙනස්කම්වලට මුහුණ දෙන බව නව වාර්තාවකින් හෙළි කර තිබෙනවා. Australian Human Rights Commission නිකුත් කළ

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය ලෙස සිසිල් කාලගුණය ඊට ප්රධාන

ඔස්ට්රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත අනුව, Electrical Project Engineer තනතුරු