

ඔස්ට්රේලියානු මන්ත්රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර

ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී තිබෙනවා.
මාධ්ය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්ථානය, සිරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ සුඩානය ඇතුළු රටවල් රැසකින් පැමිණි පවුල් පසුබිම් ඇති පාසල් සිසුන්ගේ අත්දැකීම් ඔස්සේ ඔස්ට්රේලියාවේ බහු සංස්කෘතික සමාජය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇති බවයි.
මේ අතර, විපක්ෂ නායක Angus Taylor ප්රමුඛ Coalition පාර්ශ්වය බලයට පත්වුවහොත් වාර්ෂික ශුද්ධ විදේශ සංක්රමණය පළමු වසර දෙක තුළ පුද්ගලයන් 100,000 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, One Nation පක්ෂයද සංක්රමණිකයන්ගේ සංඛ්යාව තවදුරටත් සීමා කිරීමේ ප්රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා.

විපක්ෂය පෙන්වා දෙන්නේ සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම මගින් නිවාස, පාසල්, මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් මත පවතින පීඩනය අවම කළ හැකි බවයි.
කෙසේ වෙතත්, ඔස්ට්රේලියානු ආර්ථිකයේ ක්ෂේත්ර රැසක් විදේශීය ශ්රමිකයන් මත රඳා පවතින බැවින් දැඩි සංක්රමණ සීමා පැනවීම ව්යාපාර, රැකියා වෙළෙඳපොළ සහ අත්යවශ්ය සේවා සැපයුමට අහිතකර විය හැකි බවටද අනතුරු ඇඟවීම් ඉදිරිපත්ව තිබෙනවා.
අගමැති Anthony Albaneseගේ රජයද 2028 වසරේ මැද භාගය වනවිට වාර්ෂික ශුද්ධ විදේශ සංක්රමණය පුද්ගලයන් 225,000 දක්වා අඩු කිරීමේ ඉලක්කයක් ප්රකාශයට පත් කර ඇති අතර, ජාත්යන්තර සිසුන්ට අදාළ වීසා නීති කිහිපයක්ද දැඩි කර තිබෙනවා.
සංක්රමණිකයන් පිළිබඳ මෙම දේශපාලන විවාදය හමුවේ, ඔස්ට්රේලියාවේ ජීවත් වන විවිධ ජාතිකත්වයන්ට අයත් පවුල්වල සමාජීය අත්දැකීම් සහ බහු සංස්කෘතික සමාජයේ අනාගතය පිළිබඳවද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය හමුවේ කඩල අස්වැන්න ආරක්ෂා කරගැනීම සඳහා නව කඩල ප්රභේද සංවර්ධනය කිරීම වේගවත් කිරීමට ඔස්ට්රේලියානු...
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි මරණ දඬුවමේ තීන්දුව එරට ශ්රේෂ්ඨාධිකරණය විසින්...
දුර්ලභ ළමා ඩිමෙන්ෂියා රෝගයක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා රෝගීන්ගේ රුධිර සෛල භාවිතයෙන් මිනිස් මොළයේ වර්ධනය අනුකරණය කරන කුඩා ත්රිමාණ ආකෘති...
ඔස්ට්රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්රධානී Michele Bullock පසුගිය මූල්ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26...
ඔස්ට්රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...
වික්ටෝරියා ප්රාන්තයේ ප්රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...
ඔස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ රජය මුහුණ දෙන ආර්ථික සහ දේශපාලන අභියෝග හමුවේ පාලක කම්කරු පක්ෂයේ මන්ත්රීවරුන් අතර නොසතුට වර්ධනය වෙමින්...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...

ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර

බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA),

ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම පිළිබඳ නව අවධානයක් යොමු වී

ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්යාල සිසුන්ට සහ

ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය

ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්ය අවශ්යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා.