Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber) සිය අත්දැකීම මාධ්‍ය වෙත විස්තර කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta නගරයේ සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ barber shop එකක් පවත්වාගෙන යන Ricky Jefferies නමැති පුද්ගලයා මෙම සිද්ධියට මැදිහත් වී තිබෙනවා.

ඔහු පවසන්නේ සැකකරු මෝටර් රථයෙන් පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ තිබී පිහියක් සොයාගත් බවයි.

Advertisement

සැකකරු එම පිහිය පිටතට නොගත් නමුත් ඔහුගේ හැසිරීම පිළිබඳ සැකයක් ඇතිවීම හේතුවෙන් එය සාක්කුවෙන් ඉවත් කර ඈතට විසි කළ බව Jefferies ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු ද තම ආරක්ෂාව ගැන නොසිතා මන්ත්‍රීවරිය බේරාගැනීමට ඉදිරිපත් වූ බව ඔහු සඳහන් කරනවා.

Banner 01

එක් පුද්ගලයෙකු මෝටර් රථයේ එන්ජිම ක්‍රියාත්මකව තිබියදීම, ඉදිරියට ගමන් කරමින් තිබූ රථය ඉදිරිපිට වාඩි වී මන්ත්‍රීවරියට උපකාර කිරීමට උත්සාහ කළ බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, තමන් වීරයෙකු ලෙස හඳුන්වනවාට අකමැති බව පවසන Ricky Jefferies, ආරක්ෂිතව මැදිහත්වීමට අවස්ථාවක් ලැබුණු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස තමන් ක්‍රියා කළ බවයි පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ප්‍රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ...

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර...

North Melbourne ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

COVID-19 වසංගත සමයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා ලබාදුන් රජයේ මූල්‍ය ආධාරවලින් ඩොලර් මිලියන 257කට ආසන්න මුදලක් සුදුසුකම් නොලැබූ ව්‍යාපාර 9,000කට...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බේරා ගන්න පිහිය උදුරාගෙන විසි කළ වීර කොණ්ඩ සැකසුම් ශිල්පියා

ඔස්ට්‍රේලියානු හමුදාවට විදේශීය උපාධිධාරීන් බඳවා ගැනීමේ නව වැඩපිළිවෙළක්

 ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පැපුවා නිව්ගිනියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහ

Read More »

පුංචි දියණියක් තනිකර ඔස්ට්‍රේලියානු නිරූපිකාව දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්‍ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී පවුලේ සාමාජිකයන් සමඟ සිටියදී මියගිය

Read More »

Coles එකෙන් කාන්තාවන්ට විශේෂ පහසුකමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්‍ය අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බේරා ගන්න පිහිය උදුරාගෙන විසි කළ වීර කොණ්ඩ සැකසුම් ශිල්පියා

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines මෝටර් රථයකින් යටකර තුවාල සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා අල්ලා ගැනීමට මැදිහත් වූ කරණවෑමියෙකු (Barber) සිය අත්දැකීම මාධ්‍ය වෙත විස්තර

Read More »

ඔස්ට්‍රේලියාවේ ආගමික පාසල්වලට නව නීති

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා. ඒ අනුව පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව

Read More »

වික්ටෝරියාවේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Horsham,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom