

ඔස්ට්රේලියාවේ Medicare නැති අයටත් නොමිලේ සෞඛ්ය උපදෙස්
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා.

ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා.
මෙම සේවාව ඔස්සේ සතියේ දින හතේම ඕනෑම වේලාවක සුදුසුකම් ලත් හෙද නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී සෞඛ්ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.
රෝග ලක්ෂණ පිළිබඳ උපදෙස් ලබාගැනීම, වෛද්යවරයෙකු හමුවිය යුතුද යන්න තීරණය කිරීමට සහාය ලබාගැනීම සහ අවශ්ය සෞඛ්ය සේවා වෙත යොමුවීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකියි.

රෝහල්වල හදිසි ප්රතිකාර අංශ වෙත අනවශ්ය ලෙස පැමිණෙන රෝගීන්ගේ සංඛ්යාව අඩු කිරීම මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණක් බවයි රජය සඳහන් කරන්නේ.
මෙම සේවාව භාවිත කරන සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණ හදිසි ප්රතිකාර අංශයට පැමිණීමෙන් හෝ හදිසි ඇමතුමක් ලබාදීමෙන් වැළැක්වීමට හැකිවූ බව රජයේ දත්ත පෙන්වා දෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ Medicare කාඩ්පතක් නොමැති පුද්ගලයන්ට, ජාත්යන්තර සිසුන්ට සහ ඔස්ට්රේලියාවට පැමිණ සිටින සංචාරකයන්ට ද නොමිලේ මෙම උපදේශන සේවාව ලබාගත හැකිවීමයි.
1800 633 422 දුරකථන අංකය ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර, 1800MEDICARE App එක සහ වෙබ් අඩවිය ඔස්සේ ද සෞඛ්ය තොරතුරු ලබාගත හැකියි.
කෙසේ වෙතත්, ජීවිතයට තර්ජනයක් ඇති හදිසි රෝගී තත්ත්වයකදී මෙම සේවාව වෙනුවට 000 හදිසි ඇමතුම් අංකය භාවිත කළ යුතු බව සෞඛ්ය බලධාරීන් අවධාරණය කරනවා.
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්රාන්තයේ කෙසෙල් වගා කරන ප්රදේශවල පැවති අසාමාන්ය...
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ පොදු ප්රවාහන සේවා භාවිත කරන ජනතාවට සහනයක් ලබාදීමේ නව යෝජනාවක් Labor පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ...
වික්ටෝරියා ප්රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්රදේශය ආශ්රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...
ඔස්ට්රේලියාවේ ජනප්රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු පාරිභෝගික හා තරගකාරී...
ඔස්ට්රේලියාවේ ගම්බද ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්යාප්ත...
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා.

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026

වික්ටෝරියා ප්රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්රකාශයට පත්කර ඇති

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 2025–2026 මූල්ය වර්ෂයට

වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්රියේ මෙල්බන්හි Niddrie ප්රදේශය ආසන්නයේ

ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර