Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Mental Health Australia ආයතනය විසින් 2026 ඔක්තෝබර් 1 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව, මිතුරන්, පවුලේ අය, අසල්වැසියන් හෝ තම ප්‍රජාව සමඟ ඉතා සමීප සබඳතාවක් දැනෙන බව පවසන්නේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 21%ක් පමණයි.

64%ක් පමණ මිනිසුන් එකිනෙකාගෙන් වඩ වඩාත් ඈත් වෙමින් සිටින බව විශ්වාස කරනවා.

Advertisement

30%ක් පමණ පවසන්නේ මීට වසර 10කට පෙර තිබූ සමාජ සබඳතාවලට සාපේක්ෂව දැන් තමන් අන් අය සමඟ අඩුවෙන් සම්බන්ධ වන බවයි.

19%ක් පමණ තමන් අන් අයගෙන් වෙන්වී සිටින බව දැනෙන බව පවසනවා.

Banner 01

15%කට අවශ්‍ය අවස්ථාවලදී සහය ලබාගැනීමට විශ්වාස කළ හැකි මිතුරන් හෝ පවුලේ අය නොමැති බව හෙළි වී තිබෙනවා.

65%ක් පමණ පවසන්නේ අන් අයගෙන් ඈත්වී සිටීම තම මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බවයි.

මිනිස් සබඳතා මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

මිතුරෙකුට ඇමතුමක් ලබාදීම, පවුලේ අය සමඟ කාලය ගත කිරීම හෝ අසල්වැසියෙකු සමඟ කතා කිරීම වැනි සරල ක්‍රියාකාරකම් පවා මිනිසුන් අතර බැඳීම් ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ Bellarine Peninsula හි Point Lonsdale ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත Coles සුපිරි වෙළෙඳසැල් ව්‍යාපෘතිය වැළැක්වීම සඳහා Greater Geelong කවුන්සිලය පියවර...

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල පරිශීලකයන්ට පෙන්වන අන්තර්ගතය තමන්ගේ කැමැත්ත අනුව පාලනය කිරීමට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්‍යකර්ම ප්‍රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...

ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසු, මුදල් නෝට්ටු සහ කාසිවලින් ගෙවන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබාදීමට...

සිඩ්නි නගරයේ Dulwich Hill ප්‍රදේශයෙන් වෙඩි හඬ ඇසුණු බවට ලැබුණු තොරතුරු හේතුවෙන් අද විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. දහවල්...

2026 ජනවාරි මාසයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් බලපෑමට ලක්වූ සුදුසුකම් ලබන පිරිස් සඳහා රජයේ ආපදා සහන දීමනාව ඉල්ලීමට ලබාදී ඇති කාලය...

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Phobos ගෙන් පාෂාණ හා දූවිලි සාම්පල රැගෙන නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ලොව පළමු මෙහෙයුමක් ජපානය විසින්...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හේතුවෙන් රටේ ආර්ථිකයට සහ සේවා...

ඔස්ට්‍රේලියාවේ ඉහළ තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා. ඒ, Canberra හි පිහිටි University of Canberra...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සමීප සමාජ සබඳතා දැනෙන්නේ 21%කට පමණයි

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සමීප සමාජ සබඳතා දැනෙන්නේ 21%කට පමණයි

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026

Read More »

දරුවන්ගේ ආරක්ෂාවට වික්ටෝරියාවේ පාසල්වලට අලුත් තහනමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්‍රකාශයට පත්කර ඇති

Read More »

බදු වාර්තා ප්‍රමාද කළොත් $ 1,820ක් දක්වා දඩ

2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 2025–2026 මූල්‍ය වර්ෂයට

Read More »

පෙට්‍රල් ගසා සල්ලි දෙන්න අමතක වූ වික්ටෝරියා අගමැති

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා රාත්‍රියේ මෙල්බන්හි Niddrie ප්‍රදේශය ආසන්නයේ

Read More »

ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරිය අනතුරට ලක් කළ පුද්ගලයා අධිකරණයට

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද Wangaratta මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමේ සැලසුමට දැඩි විරෝධයක්

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. University of Western Australia (UWA),

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom