Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil Haines අද තහවුරු කර ඇත්තේ, ඇය මේ වනවිට ස්ථාවර තත්ත්වයේ සිටින බවයි.

65 හැවිරිදි Haines සඳුදා තම electorate office අසල මෝටර් රථයෙන් බඩු ඉවත් කරමින් සිටියදී වාහනයක ගැටී බරපතළ තුවාල ලබා තිබුණා. සාක්ෂිකරුවන් පවසන්නේ සැකකරු වාහනයෙන් ඇයට ගැටීමෙන් පසු නැවත වාහනය පසුපසට ගෙන ඇයට දෙවැනි වරටත් ගැටුණු බවයි.

මෙම ප්‍රහාරයෙන් Hainesගේ පාදවලට ඉතා බරපතළ තුවාල සිදුවූ අතර, පළමු පාදය අඟහරුවාදා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවුණා. අනෙක් පාදය රැකගැනීමට ශල්‍ය වෛද්‍යවරුන් උත්සාහ කළද, අවසානයේ එයත් ඉවත් කිරීමට සිදුව තිබෙනවා

Advertisement

ඇගේ සැමියා Phil Haines පවසා ඇත්තේ Helenගේ හදවත සහ මනස තවමත් ශක්තිමත්ව පවතින බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් 43 හැවිරිදි Brendan Nugentට අනතුරුදායක ලෙස රිය පදවා බරපතළ තුවාල සිදුකිරීම,හිතාමතා බරපතළ තුවාල සිදුකිරීම සහ රජයේ නිලධාරියෙකුට හානි සිදුකිරීම යන චෝදනා එල්ල කර තිබෙනවා. පොලීසිය පවසන්නේ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර තවත් චෝදනා එල්ල විය හැකි බවයි.

Banner 01

මෙම සිද්ධියෙන් Wangaratta ප්‍රජාව දැඩි කම්පනයකට ලක්ව ඇති අතර, ඇගේ කාර්යාලය ඉදිරිපිට මල් සහ පණිවිඩ තබමින් ජනතාව සහය පළ කරමින් සිටිනවා. Australian Red Cross විසින් ප්‍රදේශවාසීන්ට මානසික සහාය ලබාදීම සඳහා කණ්ඩායම්ද යොදවා තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගේ ආරක්ෂාව, රජයේ නිලධාරීන් වෙත එල්ල වන තර්ජන සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳව රටපුරා නැවත දැඩි සංවාදයක් ආරම්භ වී තිබෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...

ඔස්ට්‍රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ රිය ප්‍රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන විශ්වවිද්‍යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට් සභාවේදී පසුබැස...

තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...

  ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ප්‍රදේශයෙන් සතියක් තුළ වෙඩි තැබීම් සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා. එම...

ඔස්ට්‍රේලියාවේ කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම තහනම් කිරීමෙන් පසු, මුදල් නෝට්ටු සහ කාසිවලින් ගෙවන පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් ලබාදීමට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මන්ත්‍රී හෙලන් හේන්ස්ට පාද දෙකම අහිමි වෙයි

මන්ත්‍රී හෙලන් හේන්ස්ට පාද දෙකම අහිමි වෙයි

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil

Read More »

ඇදුම රෝගීන්ට සහනයක් ගෙනෙන නව තාක්ෂණයක් මෙල්බන්වලින්

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව ව්‍යාපාරික සමාගමක් විසින් සංවර්ධනය කර

Read More »

වික්ටෝරියාහි තවත් භූකම්පනයක්

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී ඇති අතර, එය කිලෝමීටර් 10ක

Read More »

ඔස්ට්‍රේලියාවේ Medicare නැති අයටත් නොමිලේ සෞඛ්‍ය උපදෙස්

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර ඇති බව ෆෙඩරල් රජය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සමීප සමාජ සබඳතා දැනෙන්නේ 21%කට පමණයි

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental Health Australia ආයතනය විසින් 2026

Read More »

දරුවන්ගේ ආරක්ෂාවට වික්ටෝරියාවේ පාසල්වලට අලුත් තහනමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben Carrollගේ රජය ප්‍රකාශයට පත්කර ඇති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom