Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.

නව නිවාඩු සැලසුමකට අනුව, Annual Leave දින 23ක් භාවිත කරමින් වසර පුරා දින 50කට වැඩි කාලයක් නිවාඩු ලබාගත හැකි අතර, ඇතැම් සැලසුම් යටතේ එය දින 56ක් දක්වා ඉහළ යනවා.

ජනවාරි මාසයේ Australia Day නිවාඩුවට ආසන්න දින හතරක් නිවාඩු ලබාගැනීමෙන් දින නවයක විවේක කාලයක් සකසාගත හැකියි.

Advertisement

එමෙන්ම, මාර්තු සහ අප්‍රේල් මාසවල Easter නිවාඩු කාලය සමඟ Annual Leave දින හතරක් එක් කිරීමෙන් අඛණ්ඩව දින දහයක් නිවාඩු ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

ජූනි මාසයේ King’s Birthday නිවාඩුව සහ වසර අවසානයේ Christmas හා New Year නිවාඩු ද මේ සඳහා ප්‍රයෝජනවත් වන අතර, ඇතැම් අවස්ථාවල නිවාඩු දින තුනක් පමණක් භාවිත කර දින දහයක විවේකයක් ලබාගත හැකියි.

Banner 01

කෙසේ වෙතත්, Victoria ඇතුළු එක් එක් ප්‍රාන්තයේ Public Holidays වෙනස් වන බැවින්, තමන් සේවය කරන ප්‍රාන්තයට අදාළ දින පරීක්ෂා කරගැනීම වැදගත්.

මෙම ක්‍රමය මඟින් නිවාඩු දින කල්තියා සැලසුම් කරගනිමින්, අඩු Annual Leave ප්‍රමාණයක් භාවිත කර වැඩි විවේක කාලයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු සේවකයන්ට අවස්ථාව සැලසෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ජාතික ණය බර අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් බදු පැනවිය යුතු බවට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

සෞදි අරාබියේ පවතින අවදානම් සහගත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිත සියලු සංචාර කල් දමන ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක Commonwealth Prac Payment (CPP) වැඩසටහන තවත් අධ්‍යයන ක්ෂේත්‍ර...

ඔස්ට්‍රේලියාවේ සත්ව සංරක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් වන පර්යේෂණයක් හරහා, අලි පැටවුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා නව බලාපොරොත්තුවක් මතුව තිබෙනවා. Victoria ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ දුර්වල වීම, විදේශීය පුහුණු ශ්‍රමිකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අභියෝගයක් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. විරැකියා අනුපාතය...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල් සිසුන් 2024 වසරේදී පාසල් දින මිලියන 16.3ක් අහිමි කරගෙන ඇති බව නව දත්ත මගින් හෙළි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

2027දී දින 23ක නිවාඩුවෙන් දින 56ක් නිවාඩු ගන්න පුළුවන් – ඔස්ට්‍රේලියාවේ වැඩ කරන අයට සුපිරි සැලසුමක්

2027දී දින 23ක නිවාඩුවෙන් දින 56ක් නිවාඩු ගන්න පුළුවන් – ඔස්ට්‍රේලියාවේ වැඩ කරන අයට සුපිරි සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා. නව නිවාඩු

Read More »

ජීවන වියදම මැද නත්තලට සහනයක් දෙන සුපිරි වෙළඳසැල

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය විශේෂ මිලක් ප්‍රකාශයට

Read More »

බලු පැටියෙකු වෙනුවෙන් Maternity Leave ඉල්ලූ ඔස්ට්‍රේලියානු කාන්තාව

බලු පැටියෙකු නිවසට ගෙන ඒමෙන් පසු සති 8ක වැටුප් සහිත Maternity Leave ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඇමරිකානු

Read More »

2027 හොඳම සංචාරක ගමනාන්ත අතරට ගිය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරය

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය 2027 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට National Geographic විසින් නම් කර තිබෙනවා. ලොව පුරා සංචාරක ගමනාන්ත හඳුන්වා දෙන එම

Read More »

ඔස්ට්‍රේලියාවේ කොච්චර වැඩ කළත් සල්ලි මදිද?

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් රැකියාවල නිරත පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර හිමියන් පවා ණය ගැටලුවලට මුහුණ දෙන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. Consumer

Read More »

මෙල්බන්හි ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු බරපතල චෝදනාවකට වරදකරු වෙයි

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාවකට Broadmeadows Magistrates’ අධිකරණයෙ හමුවේ වරදකරු

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom