Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාවකට Broadmeadows Magistrates’ අධිකරණයෙ හමුවේ වරදකරු බවට තීරණය කර තිබෙනවා.

වාර්තා අනුව මෙම සිද්ධිය 2025 ජනවාරි 26 වනදා Melbourne හි Sunbury ප්‍රදේශයේ සිදුවී ඇති අතර, නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ විවාදාත්මක විභාගයක් පවත්වා තිබෙනවා.

එම විභාගයෙන් අනතුරුව අධිකරණය ඔහු චෝදනාවට වරදකරු බවට තීරණය කර තිබෙන අතර, දඬුවම මෙතෙක් නියම කර නැහැ.

Advertisement

දඬුවම නියම කිරීම සඳහා ඔහු නැවතත් ඔක්තෝබර් 26 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම නියෝජනය කර ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත්, පසුව Melbourne හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත් වාර්තා සඳහන් කරනවා.

Banner 01

මෙම නඩුව සම්බන්ධයෙන් දඬුවම නියම කිරීමෙන් පසුව තවත් තොරතුරු ප්‍රකාශයට පත්වීමට නියමිතයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව සහ European Union අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ විපක්ෂ Coalition පක්ෂ සන්ධානය තුළ මතභේදයක් හටගෙන තිබෙනවා. ඒ,...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසල් ජාල කිහිපයක කෙසෙල් සැපයුමට බලපෑම් එල්ල වී තිබෙනවා. Queensland ප්‍රාන්තයේ කෙසෙල් වගා කරන ප්‍රදේශවල පැවති අසාමාන්‍ය...

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා....

ඔස්ට්‍රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...

ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (RBA) ප්‍රධානී Michele Bullock පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 1.22කට අධික වැටුප් සහ ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. 2025–26...

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීනී Helen Haines, Victoria ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්‍රීවරිය...

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, One Nation පක්ෂය යෝජනා කරන සංක්‍රමණිකයන් සංඛ්‍යාව දැඩි ලෙස...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්හි ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු බරපතල චෝදනාවකට වරදකරු වෙයි

මෙල්බන්හි ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු බරපතල චෝදනාවකට වරදකරු වෙයි

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාවකට Broadmeadows Magistrates’ අධිකරණයෙ හමුවේ වරදකරු

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන අමතර ප්‍රතිලාභ මෙන්න

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයන්ට තම විශ්‍රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. CBUS Super අරමුදල පවසන්නේ විශ්‍රාමිකයන්

Read More »

ඔක්තෝබර් 26 සිට Work From Home අලුත් වෙනස හිමිවන්නේ කාටද?

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා සිට Clerks

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය ගැන නරක ආරංචියක්?

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා දෙන්නේ, උද්ධමනය සම්බන්ධයෙන් බැංකුව මීට

Read More »

මන්ත්‍රී හෙලන් හේන්ස්ට පාද දෙකම අහිමි වෙයි

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil

Read More »

ඇදුම රෝගීන්ට සහනයක් ගෙනෙන නව තාක්ෂණයක් මෙල්බන්වලින්

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව ව්‍යාපාරික සමාගමක් විසින් සංවර්ධනය කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom