Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා දෙන්නේ, උද්ධමනය සම්බන්ධයෙන් බැංකුව මීට පෙර අපේක්ෂා කළ තත්ත්වයට වඩා දැන් අවදානම් ඉහළ ගොස් ඇති බවයි.

විශේෂයෙන්ම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල සහ තාක්ෂණික ආයෝජන ඉහළ යාම උද්ධමනයට බලපෑම් කරන සාධක ලෙස හඳුනාගෙන තිබෙනවා.

Advertisement

මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිල පොලී අනුපාතය 4.60%ක් වන අතර, නොවැම්බර් 2 සහ 3 යන දිනවල පැවැත්වීමට නියමිත Reserve Bank රැස්වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි.

වෙළෙඳපොළ අපේක්ෂාවන් අනුව පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ හැකියාව වැඩි වී ඇතත්, අවසන් තීරණය තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

Banner 01

පොලී අනුපාත ඉහළ ගියහොත් නිවාස ණය ගෙවන පවුල්වල මාසික වාරික තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

කෙසේ වෙතත්, ඉදිරි උද්ධමන දත්ත සහ ආර්ථික තත්ත්වය සලකා බැලීමෙන් පසුවයි Reserve Bank අවසන් තීරණය ගනු ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ගම්බද ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ගේ තනිකම අඩු කරමින් අලුත් මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වන වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සඳහා රජය ලබාදෙන සහනාධාරය අඩු කිරීමට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවේදී...

  වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...

ඔස්ට්‍රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්‍රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්‍යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්...

වික්ටෝරියා ප්‍රාන්තයේ ගබ්සා සේවා සඳහා කාන්තාවන්ට දැරීමට සිදුවන වියදම් ඉවත් කර එම සේවා නොමිලේ ලබාදීමට ප්‍රාන්ත ලේබර් රජය නව මැතිවරණ...

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය ගැන නරක ආරංචියක්?

මෙල්බන්හි ලාංකික ක්‍රිකට් පුහුණුකරුවෙකු බරපතල චෝදනාවකට වරදකරු වෙයි

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනාවකට Broadmeadows Magistrates’ අධිකරණයෙ හමුවේ වරදකරු

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන අමතර ප්‍රතිලාභ මෙන්න

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයන්ට තම විශ්‍රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. CBUS Super අරමුදල පවසන්නේ විශ්‍රාමිකයන්

Read More »

ඔක්තෝබර් 26 සිට Work From Home අලුත් වෙනස හිමිවන්නේ කාටද?

ඔස්ට්‍රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා සිට Clerks

Read More »

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය ගැන නරක ආරංචියක්?

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්‍ය අධිපති Andrew Hauser පෙන්වා දෙන්නේ, උද්ධමනය සම්බන්ධයෙන් බැංකුව මීට

Read More »

මන්ත්‍රී හෙලන් හේන්ස්ට පාද දෙකම අහිමි වෙයි

වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්‍රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්‍රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා Phil

Read More »

ඇදුම රෝගීන්ට සහනයක් ගෙනෙන නව තාක්ෂණයක් මෙල්බන්වලින්

ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ Misti නමැති නව ව්‍යාපාරික සමාගමක් විසින් සංවර්ධනය කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom