Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ බදු ක්‍රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්‍යාපාරික Adrian Portelli අදහස් පළ කර තිබෙනවා.

LMCT+ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා පවසන්නේ තමන් ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 100කට වැඩි බදු මුදලක් ගෙවා ඇති බවයි.

ව්‍යාපාරයේ ආදායම අඩුවූ අවස්ථාවකදීත්, පෙර වසරේ අපේක්ෂිත ආදායම මත ගණනය කළ බදු වාරික ගෙවීමට සිදුවීම තමන්ට දැඩි පීඩනයක් වූ බව ඔහු සඳහන් කරනවා.

Advertisement

ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවල තම ආදායමෙන් 80%ක් පමණ බදු සඳහා වෙන් කිරීමට සිදුවූ බවත් Adrian Portelli චෝදනා කර තිබෙනවා.

ATO ආයතනයට පුද්ගලයන්ගේ මූල්‍ය තොරතුරු පිළිබඳ විශාල බලයක් පවතින බව පවසන ඔහු, එම බලය පිළිබඳව තමන් තුළ කනස්සල්ලක් ඇති බවද ප්‍රකාශ කළා.

Banner 01

කෙසේ වෙතත්, බදු ගෙවීමෙන් තමන්ට ගැටලුවක් නොමැති බවත්, Dubai වෙත පදිංචිය මාරු කිරීම වසර ගණනාවක් තිස්සේ සැලසුම් කළ තීරණයක් බවත් ඔහු අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවෙන් පිටව ගියද තම ව්‍යාපාරික කටයුතු හරහා එරටට බදු ආදායම් තවදුරටත් ලැබෙන බවයි Adrian Portelli පෙන්වා දෙන්නේ.

 

#AdrianPortelli #AustralianTaxOffice #ATO #AustralianTax #TaxSystem

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි...

සිඩ්නි නුවර ජනප්‍රිය ඇවිදීමේ මංතීරු ආශ්‍රිතව කාන්තාවන්ට සහ දැරියන්ට ලිංගික හිරිහැර සිදුකළ බවට චෝදනා එල්ල වූ 13 හැවිරිදි පිරිමි ළමයෙකු...

ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනය මගින් ක්‍රියාත්මක කරන Assistance for Isolated Children (AIC) දීමනාව ලබාගන්නා දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වාර්ෂික තොරතුරු සමාලෝචන...

Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්‍යකර්ම ප්‍රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අගමැති Ben...

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...

සිඩ්නි නගරයේ ඩල්විච් හිල් ප්‍රදේශයේ සොරකම් කළ මෝටර් රථයකට ගිනි තැබීමෙන් අනතුරුව ගිනි අවියක් රැගෙන පලාගිය බවට සැකකරන පුද්ගලයෙකු සොයා...

මෙල්බන්හි ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 51 හැවිරිදි පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු බදු ක්‍රමයට එරෙහිව ප්‍රකෝටිපතියෙකුගෙන් දැඩි විවේචන

ඔස්ට්‍රේලියානු බදු ක්‍රමයට එරෙහිව ප්‍රකෝටිපතියෙකුගෙන් දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ බදු ක්‍රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්‍යාපාරික Adrian Portelli අදහස් පළ කර තිබෙනවා. LMCT+ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා පවසන්නේ

Read More »

2027දී දින 23ක නිවාඩුවෙන් දින 56ක් නිවාඩු ගන්න පුළුවන් – ඔස්ට්‍රේලියාවේ වැඩ කරන අයට සුපිරි සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ 2027 වසර සඳහා වාර්ෂික නිවාඩු දින සැලසුම් කරගන්නා සේවකයන්ට, Public Holidays සහ සති අන්ත නිවැරදිව යොදාගැනීමෙන් දිගු නිවාඩු කාලයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා. නව නිවාඩු

Read More »

ජීවන වියදම මැද නත්තලට සහනයක් දෙන සුපිරි වෙළඳසැල

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි වෙළෙඳසැල් ජාලය විශේෂ මිලක් ප්‍රකාශයට

Read More »

බලු පැටියෙකු වෙනුවෙන් Maternity Leave ඉල්ලූ ඔස්ට්‍රේලියානු කාන්තාව

බලු පැටියෙකු නිවසට ගෙන ඒමෙන් පසු සති 8ක වැටුප් සහිත Maternity Leave ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඇමරිකානු

Read More »

2027 හොඳම සංචාරක ගමනාන්ත අතරට ගිය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරය

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරය 2027 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත 25 අතරට National Geographic විසින් නම් කර තිබෙනවා. ලොව පුරා සංචාරක ගමනාන්ත හඳුන්වා දෙන එම

Read More »

ඔස්ට්‍රේලියාවේ කොච්චර වැඩ කළත් සල්ලි මදිද?

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් රැකියාවල නිරත පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර හිමියන් පවා ණය ගැටලුවලට මුහුණ දෙන බව නව වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. Consumer

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom