

ඔස්ට්රේලියානු යෞවනයන් අන්තවාදයට යොමු කිරීම ගැන AFP වෙතින් අනතුරු ඇඟවීමක්
ඔස්ට්රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා. පාසලක වෙඩි තැබීමක් සිදුකිරීමට සැලසුම්










