

රටවල් රැසක රජයේ වෙබ් අඩවි අක්රිය වෙයි – ඔස්ට්රේලියාවත් බලපෑමට ලක්වෙයි
ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.

ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.
ඔස්ට්රේලියාවේ Cyber Security ආයතනය වන Australian Signals Directorate හි වෙබ් අඩවිය ද බලපෑමට ලක්වූ වෙබ් අඩවි අතරට ඇතුළත්.
මෙම දුර්වලතා හරහා ආරක්ෂාව යාවත්කාලීන නොකළ පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත හෝ පද්ධති පාලනයට ප්රවේශ වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා.

ඒ අනුව, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය ඇතුළු රටවල ඇතැම් රජයේ වෙබ් අඩවි හා සේවා, ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව අක්රිය කර තිබෙනවා.
PHP සංවර්ධකයන් මේ වන විට අදාළ දුර්වලතා නිවැරදි කිරීම සඳහා ආරක්ෂක යාවත්කාලීන නිකුත් කර ඇති අතර, බලපෑමට ලක්විය හැකි පද්ධති වහාම යාවත්කාලීන කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඔස්ට්රේලියානු Cyber Security Centre ආයතනය ද PHP භාවිත කරන ආයතනවලට තම පද්ධති පරීක්ෂා කර අවශ්ය ආරක්ෂක යාවත්කාලීන යෙදීමට සූදානම් වන ලෙස දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔස්ට්රේලියානු බලධාරීන් මේ දක්වා මෙම දුර්වලතා සම්බන්ධ සක්රීය ප්රහාර සිදුවන බවට තහවුරු කර නොමැති අතර, ආරක්ෂක පියවරක් ලෙස අවදානම අවම කිරීමට කටයුතු කරමින් සිටිනවා.
ඔස්ට්රේලියානු ජාතික සහෝදරයන් වූ Jake සහ Callum Robinson සහ ඔවුන්ගේ ඇමරිකානු ජාතික මිතුරෙකු වූ Carter Rhoad ගේ ඝාතකයින් හට Mexico...
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති...
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ රිය ප්රහාරයෙන් ඇයගේ එක් පාදයක් අහිමි වී ඇති බව වාර්තා වනවා....
වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා...
ඉන්දියාවේ 16 හැවිරිදි පිරිමි දරුවෙකුගේ වම් ඇසට ඉහළින් දතක් වර්ධනය වීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මාසයක පමණ කාලයක් වේදනාවකින්...
ඔස්ට්රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වලදී දරුවන් වාහනය තුළ තනිවම තබා මුදල් ගෙවීමට යාමෙන් රියදුරන්ට ඩොලර් 36,000ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි...
පියයුරු පිළිකාවක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කාන්තාවන්ට කෘත්රිම බාහිර පියයුරු මිලදී ගැනීම සඳහා වැයවන මුදලින් කොටසක් නැවත ලබාගැනීමට ඔස්ට්රේලියානු රජය...

ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.

ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027 මාර්තු 31 වැනිදා සිට WorkSafe

ඔස්ට්රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom අනාවරණයක් සිදු කර තිබෙනවා. TPG

ඔස්ට්රේලියාවේ Suncorp Bank ගනුදෙනුකරුවන් ANZ බැංකු පද්ධතියට මාරු කිරීමේදී ඇතැම් නිවාස ණය හිමියන්ගේ මාසික වාරික ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බැංකු

ඔස්ට්රේලියාවේ රියැදුරු බලපත්ර භාවිතය තවත් පහසු කිරීම සඳහා Northern Territory ප්රාන්තය නව Digital Driver’s Licence ක්රමයක් හඳුන්වාදීමට සූදානම් වනවා. මේ යටතේ සුදුසුකම් ලබන රියැදුරන්ට තම

ඔස්ට්රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා. පාසලක වෙඩි තැබීමක් සිදුකිරීමට සැලසුම්