

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්ය තත්ත්වයේ යහපත් වෙනසක්
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී ඇති අතර, එය වනුවාටුහි සෝලා ප්රදේශයට කිලෝමීටර් 200ක් පමණ බටහිර දෙසින් සිදුව ඇති බවයි ඇමෙරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.
ඉන් විනාඩි 5කට පමණ පසු රික්ටර් මාපකයේ ඒකක 6.3ක තවත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

පළමු භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක ගැඹුරකින් සිදුව ඇති අතර, එහි ප්රබලත්වය මුලින් ඒකක 7.2ක් ලෙස සටහන් කර පසුව 6.9ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.
භූ කම්පනයේ කේන්ද්රයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත වෙරළබඩ ප්රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය මුලින් අනතුරු අඟවා තිබුණා.
කෙසේ වෙතත්, නවතම දත්ත අනුව සුනාමි අවදානම පහව ගොස් ඇති බව තහවුරු කරමින් එම අනතුරු ඇඟවීම පසුව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මේ අතර, මෙම භූ කම්පන හේතුවෙන් ඔස්ට්රේලියාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්යා කාර්යාංශය සඳහන් කළා.
Queensland ප්රාන්තයේ රෝහල් හදිසි ප්රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට...
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...
මෙල්බන් නැගෙනහිර ප්රදේශ කිහිපයක ක්රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු...
බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා....
ඇදුම ඇතුළු ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වඩාත් පහසුවෙන් ඖෂධ ලබාදිය හැකි නවීන තාක්ෂණයක් මෙල්බන් විශ්වවිද්යාලයට සම්බන්ධ Misti නමැති නව...
ඔස්ට්රේලියාවේ රජයේ සුබසාධන දීමනා මත ප්රධාන වශයෙන් යැපෙන පුද්ගලයන් මිලියන 1.9කට ආසන්න පිරිසක් දරිද්රතා රේඛාවට පහළින් ජීවත් වන බව නවතම...
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති...
ඔස්ට්රේලියාවේ විශ්රාමිකයන්ට තම විශ්රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....
ඔස්ට්රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි