

ගෙයක් හදද්දී අසාධාරණයක් වුණාද? වික්ටෝරියානු වැසියන්ට සහනයක්
Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ඉදිරි වසර පහ තුළ

Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මේ සඳහා ඉදිරි වසර පහ තුළ ඩොලර් මිලියන 14.5කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
නව වැඩපිළිවෙළ යටතේ නිවාස ඉදිකිරීමේ ඕනෑම අදියරකදී ඇතිවන ගැටලු සඳහා උපදෙස් ලබාගැනීමට නිවාස හිමියන්ට අවස්ථාව සැලසෙනවා.

ඉදිකිරීම් ප්රමාද, නිවාසවල දෝෂ සහ ඉදිකිරීම් සමාගම් සමඟ ඇතිවන ගිවිසුම් ආරවුල් සම්බන්ධයෙන් අවශ්ය මඟපෙන්වීමද මෙයට ඇතුළත්.
සරල ගැටලු විසඳා ගැනීමට මාර්ගගත තොරතුරු සහ ස්වයං උපකාරක සේවා ලබාදෙන අතර, අවශ්ය පුද්ගලයන්ට නීතිමය උපදෙස්ද හිමිවනු ඇති.
සංකීර්ණ ගැටලු ඇති නිවාස හිමියන් වෙනුවෙන් නීතිමය නියෝජනය සහ සෘජු සහාය ලබාදීමේ පහසුකම්ද පුළුල් කිරීමට නියමිතයි.
මෙම වැඩපිළිවෙළ මඟින් වසරකට නිවාස හිමියන් 400කට පමණ ගැඹුරු නීතිමය සහාය ලබාදීමට අපේක්ෂා කරන අතර, ඉදිකිරීම් ගැටලුවලට මුහුණ දෙන පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙහි ප්රධාන අරමුණයි.
වික්ටෝරියා ප්රාන්තයේ ගිප්ස්ලන්ඩ් ප්රදේශය ආශ්රිතව සෙනසුරාදා පස්වරුවේ රික්ටර් මාපකයේ 3.0ක ප්රබලත්වයෙන් යුත් භූමිකම්පා පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙය...
ඔස්ට්රේලියාවේ ස්වාධීන ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන Helen Hainesට එල්ල වූ රීය ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සමාජ මාධ්ය ක්රියාකාරකම් පිළිබඳ...
Southwest Sydneyහි Canterbury රෝහලේ සිදුවූ බරපතළ පරිපාලන දෝෂයක් හේතුවෙන් රෝගීන් 16 දෙනෙකුගේ ශල්යකර්ම ප්රමාද වී ඇති බවට වාර්තා වනවා. රෝහල්...
ඔස්ට්රේලියාවට මත්ද්රව්ය ප්රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු...
Perth නගරයේ Victoria Park ප්රදේශයේ පිහිටි මන්ත්රී Hannah Beazleyගේ කාර්යාලයට ආයුධයක් රැගෙන පුද්ගලයෙකු පැමිණ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ලැබුණු තොරතුරක්...
ඔස්ට්රේලියාවේ දේශපාලන, සමාජීය සහ ප්රජා කටයුතුවලට රහසිගතව බලපෑම් කිරීමට විදේශීය රාජ්යයන් දරන උත්සාහ පිළිබඳව එරට ෆෙඩරල් නීතිය ක්රියාත්මක කරන බලධාරීන්...
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති...
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. ඒ, One Nation පක්ෂය යෝජනා කරන සංක්රමණිකයන් සංඛ්යාව දැඩි ලෙස...
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...

Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ඉදිරි වසර පහ තුළ

ඔස්ට්රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා. විශේෂයෙන්ම පලතුරු නෙළීම සහ කෘෂිකාර්මික

ඔස්ට්රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ අවදානම 42%කින් අඩු කළ හැකි නව පුද්ගලිකරණය

ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Melbourneහි නැගෙනහිර Box Hill ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ