Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

Day: October 23, 2026

සිඩ්නි නව ගුවන් තොටුපළ ඉරිදා විවෘත වෙයි – පැය 24ම ගුවන් ගමන්

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

Read More »

ඔස්ට්‍රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Read More »

Box Hill කැළඹූ ඛේදවාචකය – කාන්තාවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

Read More »

ඔස්ට්‍රේලියානු ධජය රැගෙන පළමු වරට අභ්‍යවකාශයට යන්න සූදානමක්

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

වික්ටෝරියා පොලිසියේ ලොකු වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරන විශේෂ වෛද්‍ය උපකරණ

Read More »

දෙපා අහිමි වූ මන්ත්‍රීවරිය ගැන රහසිගත දේශපාලන ලේඛනයක් – අගමැති ඇල්බනීසිට දැඩි විවේචන

වික්ටෝරියා ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කාර්යාලය මාධ්‍යවේදීන්ට ලබාදුන් ලේඛනයක් හේතුවෙන්

Read More »

මෙල්බන්හි රහසිගත Casino දෙකක් වටලයි

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වික්ටෝරියා පොලිසිය

Read More »

ලබන සතියේ සිට දැඩි වන වීසා නීති නිසා ඔස්ට්‍රේලියාවේ වසර ගණනක් ජීවත් වූ අයටත් බලපෑම්?

ඔස්ට්‍රේලියාවේ අපරාධ සහ බරපතළ විෂමාචාර සම්බන්ධයෙන් වීසා ප්‍රතික්ෂේප කිරීමේ සහ අවලංගු කිරීමේ තීරණ සඳහා බලපාන නව නීතිමය උපදෙස් මාලාවක් ලබන ඔක්තෝබර් 31 වැනිදා සිට ක්‍රියාත්මක

Read More »

ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති නිසා International Studentsලාට මානසික ගැටලු

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින බව විශේෂ මාධ්‍ය වාර්තාවකින් අනාවරණය

Read More »

චීනයේ ටිබෙට් ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පාවක් – 16ක් මියයයි

චීනයේ නිරිතදිග ටිබෙට් ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ ටිබෙට්හි Nagqu

Read More »