Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින බව විශේෂ මාධ්‍ය වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක වූ නව නීති අනුව, බොහෝ තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාව තුළ සිට නව Student Visa සඳහා අයදුම් කිරීමට නොහැකි වන අතර ඒ සඳහා රටින් පිටතට යාමට සිදුවනවා.

ඇතැම් සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු අවසන් වීමට පෙර වීසා කාලසීමාව අවසන් වීමේ ගැටලුවට මුහුණ දීමට සිදුව ඇති බව ද වාර්තා වනවා.

Advertisement

එමෙන්ම නව නීති යටතේ බොහෝ Student Visa අයදුම්කරුවන්ට තම සැමියා, බිරිඳ හෝ දරුවන් වීසා අයදුම්පතට ඇතුළත් කිරීමට නොහැකි වන අතර ආචාර්ය උපාධි සිසුන් ඇතුළු ඇතැම් කණ්ඩායම් සඳහා පමණක් විශේෂ Exceptions ලබාදී තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් ජාත්‍යන්තර සිසුන්ට තම පවුල්වලින් වෙන්ව ජීවත් වීමට සිදුවීම සහ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර වීමේ අවදානමක් මතුව ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ.

Banner 01

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ Student Visa ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සහ සැබෑ අධ්‍යාපන අරමුණු සඳහා පැමිණෙන සිසුන් ආරක්ෂා කිරීම මෙම නව නීතිවල අරමුණ බවයි.

මේ අතර දැනට වලංගු Student Visa සඳහා නව නීති සෘජුව බල නොපාන අතර, ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන සහ ඉදිරියේදී පැමිණීමට බලාපොරොත්තු වන සිසුන් සිය වීසා තත්ත්වය හා නව කොන්දේසි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව බලධාරීන් දැනුම් දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික හා තරගකාරී...

ඔස්ට්‍රේලියාවේ සංවේදී න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි...

Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී...

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ප්‍රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපෑ හැකි දරුණු අකුණු සහිත වැසි හා කුණාටු තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීමක් නිකුත්...

අධික උණුසුම් කාලගුණය සහ ගල්අඟුරු බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් විදුලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, නිවාසවල විදුලි බැටරි...

මෙල්බන්හි Royal Children’s Hospital රෝහලේ ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සඳහා වික්ටෝරියා රජය අමතර ඩොලර් මිලියන 66ක මුදලක් වෙන් කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නව වීසා නීති නිසා International Studentsලාට මානසික ගැටලු

සිඩ්නි නව ගුවන් තොටුපළ ඉරිදා විවෘත වෙයි – පැය 24ම ගුවන් ගමන්

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

Read More »

ඔස්ට්‍රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Read More »

Box Hill කැළඹූ ඛේදවාචකය – කාන්තාවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

Read More »

ඔස්ට්‍රේලියානු ධජය රැගෙන පළමු වරට අභ්‍යවකාශයට යන්න සූදානමක්

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

වික්ටෝරියා පොලිසියේ ලොකු වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරන විශේෂ වෛද්‍ය උපකරණ

Read More »

දෙපා අහිමි වූ මන්ත්‍රීවරිය ගැන රහසිගත දේශපාලන ලේඛනයක් – අගමැති ඇල්බනීසිට දැඩි විවේචන

වික්ටෝරියා ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කාර්යාලය මාධ්‍යවේදීන්ට ලබාදුන් ලේඛනයක් හේතුවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom