Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ Carnegie සහ Box Hill ප්‍රදේශවල නේවාසික ගොඩනැගිලි තුළ මෙම නීතිවිරෝධී casino ශාලා පවත්වාගෙන ගොස් ඇති බවයි.

Carnegie, Box Hill, Balwyn North සහ South Melbourne ඇතුළු ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී ඩොලර් 600,000ක පමණ මුදල්, methamphetamine මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7ක් සහ ketamine කිලෝග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Advertisement

එමෙන්ම ගිනිඅවි පහක්, කඩු, විශාල පිහි, තහනම් දුම්කොළ නිෂ්පාදන, vapes සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්ද සොයාගෙන ඇති බව සඳහන්.

පසුගිය ජූලි මාසයේ Bundoora ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම විමර්ශනයේදී මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු, චීන ජාතිකයෙකු සහ තායිලන්ත ජාතික කාන්තාවක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 4 දෙනෙකු තවදුරටත් රඳවා සිටිනවා.

Banner 01

පසුව Carnegie ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී සූදු ක්‍රීඩාවල නිරතව සිටි පුද්ගලයන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට නියමිතයි.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, නීතිවිරෝධී සූදු ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙම විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්‍රමණ...

ඔස්ට්‍රේලියාවේ බදු ක්‍රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්‍යාපාරික Adrian Portelli අදහස් පළ කර...

ඡන්දය ප්‍රකාශ කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්‍යස්ථාන...

  ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ප්‍රදේශයෙන් සතියක් තුළ වෙඩි තැබීම් සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා. එම...

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමික පාසල්වල ගුරුවරුන් සහ සිසුන්ට සිදුවන වෙනස්කම් කිරීම් වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා....

මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...

පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්‍රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක්...

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්හි රහසිගත Casino දෙකක් වටලයි

සිඩ්නි නව ගුවන් තොටුපළ ඉරිදා විවෘත වෙයි – පැය 24ම ගුවන් ගමන්

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport) ඔක්තෝබර් 25 ඉරිදා සිට මගී

Read More »

ඔස්ට්‍රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Read More »

Box Hill කැළඹූ ඛේදවාචකය – කාන්තාවකගේ සහ දරුවෙකුගේ මළ සිරුරු හමුවෙයි

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

Read More »

ඔස්ට්‍රේලියානු ධජය රැගෙන පළමු වරට අභ්‍යවකාශයට යන්න සූදානමක්

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්‍ය යෝජනාවක් ඉදිරිපත් කර

Read More »

වික්ටෝරියා පොලිසියේ ලොකු වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Hainesට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරන විශේෂ වෛද්‍ය උපකරණ

Read More »

දෙපා අහිමි වූ මන්ත්‍රීවරිය ගැන රහසිගත දේශපාලන ලේඛනයක් – අගමැති ඇල්බනීසිට දැඩි විවේචන

වික්ටෝරියා ප්‍රාන්තයේදී එල්ල වූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කාර්යාලය මාධ්‍යවේදීන්ට ලබාදුන් ලේඛනයක් හේතුවෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom