

ඔස්ට්රේලියාවේ බැංකු සේවකයන් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක්
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
Westpac බැංකුව මෙම මාසය තුළ රැකියා 250ක් පමණ කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් රැකියා 140ක් පමණ මෙම සතියේදී අහිමි වන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව National Australia Bank හෙවත් NAB බැංකුව ද අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ රැකියා 2,500ක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් රැකියා 1,500ක් මෙම වසර අවසන් වීමට පෙර අහිමි කිරීමට නියමිතයි.

මේ අතර, ANZ බැංකුවද 2026 සැප්තැම්බර් මාසය අවසන් වනවිට රැකියා 3,500ක් කප්පාදු කිරීමේ සැලැස්මක් මීට පෙර ප්රකාශයට පත්කර තිබූ අතර, Commonwealth Bank ඇතුළු තවත් බැංකු කිහිපයක් ද සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්රේලියාවේ රැකියා කප්පාදු කරන අතරතුර ඇතැම් බැංකු ඉන්දියාව, පිලිපීනය සහ වියට්නාමය වැනි රටවල තම සේවක සංඛ්යාව ඉහළ නැංවීමට සැලසුම් කර තිබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත්, Westpac බැංකුව අවධාරණය කරන්නේ මෙම රැකියා කප්පාදුව AI තාක්ෂණය හඳුන්වාදීම නිසා සිදුකරන්නක් නොවන අතර, ව්යාපාරික
අවශ්යතා සහ මෙහෙයුම් ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියක ප්රතිඵලයක් බවයි.
එහෙත් බැංකු ක්ෂේත්රයේ AI සහ ස්වයංක්රීය තාක්ෂණය භාවිතය ඉහළ යාම සේවක රැකියා සුරක්ෂිතභාවයට තර්ජනයක් විය හැකි බවයි ඔස්ට්රේලියානු මූල්ය සේවක වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ.
ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක...
තම දරුවන් සිව්දෙනාගේ මවක ලෙස පවුලේ වගකීම් ඉටු කරන අතරම, නිවාස අහිමිව අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන්...
ඔස්ට්රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...
Melbourne හි සුපිරි වෙළෙඳසල් සහ කුඩා සිල්ලර වෙළෙඳසල්වල සේවක ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ඇතැම් වෙළෙඳසල් හිමියන් හදිසි අනතුරු...
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති...
ඔස්ට්රේලියාවේ ජනප්රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු පාරිභෝගික හා තරගකාරී...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී...
ඔස්ට්රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකු කිහිපයක් සේවක සංඛ්යාව අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ බැංකු ක්ෂේත්රයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. Westpac බැංකුව මෙම මාසය

Melbourneහි නැගෙනහිර Box Hill ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය පවසන්නේ ඊයේ පස්වරුවේ

ඔස්ට්රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්රථම වරට ගගනගාමියෙකු ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය වෙත අවසන් මූල්ය යෝජනාවක් ඉදිරිපත් කර

වික්ටෝරියා ප්රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ ප්රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරන විශේෂ වෛද්ය උපකරණ

වික්ටෝරියා ප්රාන්තයේදී එල්ල වූ ප්රහාරයකින් බරපතළ තුවාල ලබා දෙපා අහිමි වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසිගේ කාර්යාලය මාධ්යවේදීන්ට ලබාදුන් ලේඛනයක් හේතුවෙන්

මෙල්බන් නැගෙනහිර ප්රදේශ කිහිපයක ක්රියාත්මක වූ නීතිවිරෝධී casino ශාලා දෙකක් සහ සංවිධානාත්මක මත්ද්රව්ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වික්ටෝරියා පොලිසිය