Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Perth නගරයේ Victoria Park ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රී Hannah Beazleyගේ කාර්යාලයට ආයුධයක් රැගෙන පුද්ගලයෙකු පැමිණ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ලැබුණු තොරතුරක් අනුව WA Police හදිසි ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ පුද්ගලයා ‘nunchuck’ ආයුධයක් අතැතිව තර්ජන කර ඇති බවට වාර්තා වූ බවයි.

සිද්ධියෙන් පසුව, 56 හැවිරිදි පුද්ගලයෙකු අසල Bentley ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඔහු මේ වනවිට විමර්ශන සඳහා පොලිසියට සහාය වෙමින් සිටිනවා.

Advertisement

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

මන්ත්‍රී Hannah Beazley පවසන්නේ තම කාර්යාලයේ සේවකයින් මෙම සිද්ධියෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ඇති අතර තම ප්‍රධාන අවධානය ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙත යොමු වී ඇති බවයි.

Banner 01

මෙම සිද්ධිය වාර්තා වන්නේ Victoria හි Wangaratta ප්‍රදේශයේදී ෆෙඩරල් මන්ත්‍රී Helen Haines වෙත එල්ල වූ බරපතළ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවයි.

ඒ අනුව, කෙටි කාලයක් තුළ දේශපාලන නියෝජිතයන් සම්බන්ධයෙන් මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා වීමත් සමඟ, ඔස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා පවතින ආරක්ෂක ක්‍රම ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය නැවතත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉහළ තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා. ඒ, Canberra හි පිහිටි University of Canberra...

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක නිවාස මිල ඉදිරි වසර පහ තුළ සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි...

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන රැකියා අතරින් වැඩිම ඉල්ලුමක් වාර්තා වන තනතුරු පිළිබඳ නව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රැකියා වෙළෙඳපොළේ දත්ත...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අයත් වුවත් මෙතෙක් ලබාගෙන නොමැති ඩොලර් මිලියන 716කට අධික මුදලක් පිළිබඳව බලධාරීන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. මෙම මුදල් NSW...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්‍යාවෙන් 6%කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හල්වලදී දරුවන් වාහනය තුළ තනිවම තබා මුදල් ගෙවීමට යාමෙන් රියදුරන්ට ඩොලර් 36,000ක් දක්වා දඩයකට මුහුණ දීමට සිදුවිය හැකි...

සාමාන්‍යයෙන් නියඟය සහ උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ වන El Niño කාලගුණ සංසිද්ධිය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, 2026 වසර ඔස්ට්‍රේලියාවේ...

ඔස්ට්‍රේලියාවට Smart Glasses ආනයනය වසරකට තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට Greens පක්ෂය පියවර ගෙන තිබෙනවා. කැමරා සහිත ස්මාර්ට් කණ්ණාඩි හරහා...

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll ඉන්ධන පිරවුම්හලකින් මුදල් නොගෙවා පිටත්ව ගිය සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් විමසීමක් සිදුකර තිබෙනවා. පසුගිය සඳුදා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මන්ත්‍රී කාර්යාලයකට ආයුධයක් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

මන්ත්‍රී කාර්යාලයකට ආයුධයක් රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

Perth නගරයේ Victoria Park ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රී Hannah Beazleyගේ කාර්යාලයට ආයුධයක් රැගෙන පුද්ගලයෙකු පැමිණ තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ලැබුණු තොරතුරක් අනුව WA Police හදිසි ලෙස

Read More »

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් තරුවකට තරග තහනමක්

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක් පැනවීමට Cricket Australia ආයතනය පියවර

Read More »

AFP කොලොම්බියාවේ ආරම්භ කළ මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන ගැන බරපතළ හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු රැසක් අනාවරණය වී තිබෙනවා. පසුගිය

Read More »

ලැව්ගිනි නිසා ඔස්ට්‍රේලියාවට වසරකට $ බිලියන ගණනක පාඩුවක්?

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 6ක පමණ අලාභයක් සිදුවිය හැකි බව නව පුරෝකථන වාර්තාවක් පෙන්වා දෙනවා. දේශගුණික

Read More »

නොමිලේ ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් දෙමාපියන් පාසල් වලට මිලියන ගණන් ගෙවන හැටි

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ රජයේ පාසල්වල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන බව පැවසුවත්, එම පාසල් සඳහා දෙමාපියන්ගෙන් වසරකට ඩොලර් මිලියන 410ක් පමණ ස්වේච්ඡා දායකත්ව ලෙස ලැබෙන බව නව

Read More »

Sri Lankan ගුවන් සේවය පර්ත් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් අරඹන්න යයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ජාලය පර්ත් අගනුවර, චීනය හා අප්‍රිකාව දක්වා පුළුල් කිරීමේ අවස්ථා සොයා බලමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී Vipul Misra

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom