

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්ය තත්ත්වයේ යහපත් වෙනසක්
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා.
මෙම නැවත කැඳවීමට අදාළ කිරි නිෂ්පාදනය මිලදී ගත් පාරිභෝගිකයන්ට එය පානය නොකරන ලෙසත්, මුදල් ආපසු ලබාගැනීම සඳහා අදාළ වෙළෙඳසැල වෙත භාරදෙන ලෙසත් බලධාරීන් දැනුම් දෙනවා.
මෙම නැවත කැඳවීම බලපාන්නේ Farmdale Full Cream Long Life Milk – 1 Litre නිෂ්පාදනයට පමණක් බවයි වාර්තා වෙන්නේ.

Food Standards Australia New Zealand හෙවත් FSANZ ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව, මෙම කිරි නිෂ්පාදනයේ Microbial Contamination හෙවත් ක්ෂුද්රජීවී නරක්වීමක් ඇතිවීමේ අවදානමක් හඳුනාගෙන තිබෙනවා.
අදාළ නිෂ්පාදනයේ පැකට්ටුවේ සඳහන් “Best Before Date – 2027 June 5” ලෙස දැක්වෙන සියලුම නිෂ්පාදන මෙලෙස නැවත ගෙනවිත් භාරදෙන ලෙස දන්වා තිබෙනවා.
මෙම කිරි නිෂ්පාදනය Victoria සහ South Australia ප්රාන්තවල ALDI වෙළෙඳසැල් සහ මාර්ගගත ක්රම හරහා අලෙවි කර තිබෙනවා.
ඒ අනුව, අදාළ කිරි නිෂ්පාදනය ඔබ මිලදී ගෙන තිබේ නම්, එය පානය නොකරන ලෙසත්, එහි Best Before Date පරීක්ෂා කරන ලෙසත් දැනුම් දෙනවා.
එම නිෂ්පාදනය මිලදී ගත් ස්ථානයට ආපසු භාරදීමෙන් සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් ලබාගත හැකියි.
මෙම Milk පානය කිරීමෙන් පසු ඔබේ සෞඛ්යය පිළිබඳ යම් සැකයක් හෝ ගැටලුවක් ඇත්නම්, වෛද්ය උපදෙස් ලබාගැනීම වැදගත් බවයි FSANZ ආයතනය පවසන්නේ.
ඔස්ට්රේලියාවේ ඉහළ ජීවන වියදම, උද්ධමනය සහ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය 2028 වසර අවසානය දක්වාම...
රසායනික පර්යේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්රේලියාවේ University of Newcastleහි විද්යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක්...
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
ඔස්ට්රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින...
වික්ටෝරියාවේ ස්වාධීන මන්ත්රී Helen Hainesට Wangaratta හිදී එල්ල වූ බවට සැක කෙරෙන ඉලක්කගත වාහන ප්රහාරයෙන් පසු, ඇගේ දෙවන පාදයත් ශල්යකර්මයකින්...
පුද්ගලයන්ගේ හැසිරීම් හෝ විශ්වාසයන් තුළ සිදුවන වෙනස්කම් හරහා ප්රචණ්ඩ අන්තවාදයට යොමුවීමේ අවදානම් හඳුනාගැනීම සඳහා ඔස්ට්රේලියානු රජය නව දැනුවත් කිරීමේ වැඩසටහනක්...
වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි...
2026 වසරේ බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ආසන්න වීමත් සමඟ, ඔස්ට්රේලියානු බදු කාර්යාලය (ATO) බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් නිකුත්...
දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ...

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි