

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්ය තත්ත්වයේ යහපත් වෙනසක්
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

ග්රීසියේ සිට ඔස්ට්රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්රව්ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැව භාවිතයෙන් සාදන ලද කැබිනට් 2ක් තුළ තිබී කොකේන් කිලෝ 120ක ප්රමාණයක් පසුගිය ඔක්තෝම්බර් 9 වැනිදා Australian Border Force නිලධාරීන් විසින් සොයාගෙන තිබූ බවයි වාර්තා වුණේ.
ගෘහ භාණ්ඩ ලෙස වර්ගීකරණය කර ඒවා තිබූ මෙම භාණ්ඩ X – ray කිරණ පරීක්ෂාවකට ලක් කිරීමේදී ඒ තුළ සඟවා තිබූ මත්ද්රව්ය සොයාගත් බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධව විමර්ශන කළ ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය, වික්ටෝරියානු පොලිසිය, සංවිධානාත්මක අපරාධ කාර්යසාධක බලකාය සිද්ධියට සම්බන්ධ තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කර තිබුනා.
අත්අඩංගුවට ගත් තිදෙනා අතර එක් කාන්තාවක් සහ පුරුෂයින් දෙදෙනෙකු වන අතර ඔවුන් Melbourne මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කාන්තාව පමණක් ඇප මත මුදාහැර තිබුණා.
දේශ සීමා හරහා තහනම් මත්ද්රව්ය ගෙන ඒම, දේශ සීමා අතර මත්ද්රව්ය ජාවාරම යන චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති අතර ඔස්ට්රේලියානු නීතිය අනුව ඔවුන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය හැකි බවයි වාර්තා වෙන්නේ.
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ හිරිහැර ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම්, Independent MP Helen Haines අනතුරට ලක්වීමත් සමඟ යළිත්...
ඔස්ට්රේලියාවේ පවුලේ සාමාජිකයන් රැකබලා ගන්නා දරුවන් සහ තරුණයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 4ත්...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, නත්තල් සාප්පු සවාරි සඳහා වැයවන මුදල අඩු කරගැනීමට පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් Woolworths සුපිරි...
ඔස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර ක්ෂේත්රය විදේශීය සේවකයන් මත දැඩිව රඳා පවතින අතර, සංක්රමණ සංඛ්යාව අඩු කිරීමේ යෝජනා හේතුවෙන් දැනටමත් පවතින සේවක...
ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines, Victoria ප්රාන්තයේ Wangaratta ප්රදේශයේදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 65 හැවිරිදි මන්ත්රීවරිය...
ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ ප්රධාන ජල මාර්ගයක් වන Yarra River ගඟ 2050 වන විට ජනතාවට ආරක්ෂිතව පිහිනීමට හැකි මට්ටමට පිරිසිදු කිරීමේ...
ඔස්ට්රේලියාවේ බදු ක්රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්යාපාරික Adrian Portelli අදහස් පළ කර...
මෙල්බන් නගරයේ පිහිටි ප්රාථමික පාසලක දරුවන්ට ලිංගික හා ශාරීරික අපයෝජන සිදුවූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්තයේ අධ්යාපන...
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි