

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්ය තත්ත්වයේ යහපත් වෙනසක්
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
පක්ෂ නායිකා Pauline Hanson විසින් හඳුන්වා දුන් මෙම වැඩසටහනේ නම “What’s Holding You Back?” ලෙස නම් කර ඇති අතර, ඒ සඳහා නව වෙබ් අඩවියක්ද ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්රේලියානුවන්ට තමන්ට, තම පවුලට හෝ ව්යාපාරයට බලපාන ගැටලු සහ ඒවාට අවශ්ය විසඳුම් මෙම වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ හැකියි.

ජීවන වියදම් ඉහළ යාම, නිවාස මිලදී ගැනීමේ අපහසුතා සහ ව්යාපාරවලට බලපාන නීති රෙගුලාසි ඇතුළු කරුණු මෙහිදී අවධානයට ලක්කර තිබෙනවා.
ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු පිළිබඳව දේශපාලනඥයන් ප්රමාණවත් අවධානයක් යොමු නොකරන බවට Pauline Hanson චෝදනා කර තිබෙනවා.
මෙම අදහස් සහ යෝජනා මත පදනම්ව ඉදිරි මැතිවරණයට තම පක්ෂයේ ප්රතිපත්ති මාලාව සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, මෙම වැඩසටහන One Nation පක්ෂයේ ප්රතිපත්ති සකස් කිරීම සඳහා සිදුකරන අදහස් විමසීමක් වන අතර, ඉදිරිපත් කරන සියලු යෝජනා ක්රියාත්මක කරන බවට පක්ෂය සහතික කර නැහැ.
ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර...
වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස සහ ගොඩනැගිලි සඳහා පනවා ඇති ගෑස් භාවිත සීමාවන් තමන් බලයට පත්වුවහොත් දින 100ක් ඇතුළත ඉවත් කරන...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නව නිවාස වෙන්දේසි නීති හේතුවෙන් දේපළ වෙළෙඳපොළ තුළ ව්යාකූලත්වයක් මතුව තිබෙනවා. නිවාස මිලදී ගන්නා සහ විකුණන පුද්ගලයන්ට...
ඔස්ට්රේලියාවේ සංවේදී න්යෂ්ටික පර්යේෂණ ආයතනයක් ඇතුළු රජයේ ආයතන සහ අත්යවශ්ය යටිතල පහසුකම් සම්බන්ධ ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ...
ඔස්ට්රේලියාවේ New South Wales ප්රාන්තයේ සාද සහ උත්සවවලදී Helium වායුව පුරවා ඇති බැලුන් අහසට මුදාහරින පුද්ගලයන්ට $200ක ස්ථානීය දඩයක් පැනවීමට...
ඔස්ට්රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්රයේ රැකියා සඳහා ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. SEEK දත්ත පදනම් කරගත් නව වාර්තාවකට අනුව, 2026...
ඔස්ට්රේලියාවට මත්ද්රව්ය ප්රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු...
ඔස්ට්රේලියාවේ දුරකථන භාවිත කරන්නන් ඉලක්ක කරගත් වංචා ඇමතුම් මිලියන 24කට වැඩි ප්රමාණයක් සම්බන්ධයෙන් Vodafone හි මව් සමාගම වන TPG Telecom...
ඔස්ට්රේලියාවේ ප්රධාන බැංකුවක් වන නැෂනල් ඔස්ට්රේලියා බැංකුව (NAB) සිය සේවක සංඛ්යාවෙන් 6%කට ආසන්න ප්රමාණයක් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි