

පාද දෙකම අහිමි වූ Helen Hainesගේ සෞඛ්ය තත්ත්වයේ යහපත් වෙනසක්
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.
දින 5කට ආසන්න කාලයක් අසාධ්ය තත්ත්වයේ පසුවූ ඇයගේ සෞඛ්ය තත්ත්වය මේ වනවිට බරපතළ නමුත් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි මෙල්බන්හි Alfred රෝහල අද තහවුරු කළේ.
පසුගිය සඳුදා Wangaratta නගරයේ පිහිටි ඇයගේ මන්ත්රී කාර්යාලය ඉදිරිපිටදී වාහනයක ගැටීමෙන් 65 හැවිරිදි Helen Haines බරපතළ තුවාල ලැබූ අතර, ඇයගේ පාද දෙකම ශල්යකර්ම මගින් ඉවත් කිරීමට වෛද්යවරුන්ට සිදුවුණා.

මේ අතර මෙම සිද්ධිය සැලසුම්සහගත ප්රහාරයක් බවට පොලිසිය චෝදනා කරන අතර, ඊට සම්බන්ධ බවට සැකපිට 43 හැවිරිදි Brendan Nugent නමැති පුද්ගලයෙකුට එරෙහිව චෝදනා කිහිපයක් ගොනුකර තිබෙනවා.
Helen Hainesට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමින් ඊයේ රාත්රියේ ඔස්ට්රේලියාව පුරා ජනතාව ඉටිපන්දම් දල්වා සහයෝගය පළ කළ අතර, Wangarattaහි ඇයගේ කාර්යාලය ඉදිරිපිට මල් තබමින් ගෞරවය සහ ආදරය ප්රකාශ කිරීම ද අඛණ්ඩව සිදුවනවා.
එමෙන්ම ඇයට ගෞරවයක් ලෙස Save the Children Australia පුණ්යායතනය වෙනුවෙන් ඩොලර් මිලියනයකට අධික මුදලක් පරිත්යාග කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තය තුළ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය...
ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...
ඔස්ට්රේලියාවේ ලිපිකරු සහ පරිපාලන අංශයේ ඇතැම් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන ඉල්ලා සිටීමට නව අවස්ථාවක් හිමිවීමට නියමිතයි. ඒ අනුව...
මිනිසුන් එකිනෙකාගෙන් ඈත් වෙමින් සිටින බව ඔස්ට්රේලියානුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විශ්වාස කරන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Mental...
Social Media සඳහා විහිළුසහගත වීඩියෝවක් නිර්මාණය කිරීමට ගුවන් යානයක් තුළ සිදුකළ ක්රියාවක් හේතුවෙන් ඔස්ට්රේලියානු තරුණයෙකුට Qantas සහ Jetstar ගුවන් සේවාවලින්...
ඔස්ට්රේලියාවේ Professor Georgina Longගේ නායකත්වයෙන් සිදුකළ ලෝක මට්ටමේ සායනික පරීක්ෂණයකින්, චර්ම පිළිකා වර්ගයක් වන Melanoma නැවත ඇතිවීම හෝ රෝගියා මියයාමේ...
ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක්...
වික්ටෝරියා ප්රාන්තයේ සියලුම රජයේ සහ පෞද්ගලික පාසල්වල Smart Glasses භාවිතය තහනම් කිරීමට ප්රාන්ත රජය තීරණය කර තිබෙනවා. ප්රාන්ත අගමැති Ben...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...

වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. දින 5කට

වික්ටෝරියා ප්රාන්තයේ වෙළෙඳසැලක ශීතකරණයක් තුළ වසර 30කට ආසන්න කාලයක් පැරණි අයිස්ක්රීම් එකක් හමුවීමේ අපූරු පුවතක් වාර්තා වනවා. වික්ටෝරියාවේ නිරිතදිග පිහිටි Harrow නගරයේ Kolmar House General

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්රබලත්වයකින් සටහන් වී

ඔස්ට්රේලියාවේ One Nation පක්ෂය, ඉදිරි ෆෙඩරල් මැතිවරණය සඳහා සිය ප්රතිපත්ති සකස් කරගැනීමට ජනතාවගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පක්ෂ නායිකා Pauline Hanson

ඔස්ට්රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24 වනදා සිට එළඹෙන නොවැම්බර් 1

ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා. මෙම නැවත කැඳවීමට අදාළ කිරි