Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි.

ඒ අනුව, ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ කුලියට ගැනීමේ වියදම්, ඇඳුම් පැළඳුම්, පාවහන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සඳහා ගෙවීම් මෙම ක්‍රමය හරහා සිදුකිරීමට තවදුරටත් නොහැකි වනවා.

දුරස්ථ නොවන ප්‍රදේශවල ආහාර වියදම්, රැකියා සඳහා අවශ්‍ය මෙවලම්, නිල ඇඳුම් සහ පුහුණු වියදම් ද නව සීමාවට ඇතුළත්.

Advertisement

මීට අමතරව, අවමංගල්‍ය වියදම්, ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු, ඉතුරුම් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීම සඳහා වන ගෙවීම් ද Centrepay හරහා සිදුකිරීමට නොහැකි වනවා.

මෙම වියදම් සඳහා දැනට Centrepay හරහා මුදල් අඩුකර ගැනීමේ සැකසුම් පවතින පුද්ගලයන්ගේ අදාළ අඩුකිරීම් නොවැම්බර් 1 වැනිදා වන විට ස්වයංක්‍රීයව නතර කිරීමට නියමිතයි.

Banner 01

එම වියදම් තවදුරටත් ගෙවීමට අවශ්‍ය නම්, අදාළ ව්‍යාපාර හෝ සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී වෙනත් ගෙවීම් ක්‍රමයක් සකස් කරගත යුතු වනවා.

මෙම වෙනස්කම් පිළිබඳ වැඩිදුර තොරතුරු Services Australia නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධවලට අමතරව ව්‍යායාම ද විධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් දිරිමත් කළ...

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක්...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්‍යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින...

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Australian Federal Police (AFP) අනතුරු අඟවා තිබෙනවා....

චීනයේ නිරිතදිග ටිබෙට් ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා...

Social Media සඳහා විහිළුසහගත වීඩියෝවක් නිර්මාණය කිරීමට ගුවන් යානයක් තුළ සිදුකළ ක්‍රියාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු තරුණයෙකුට Qantas සහ Jetstar ගුවන් සේවාවලින්...

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2024 සිට 2025 දක්වා කාලය තුළ ලියාපදිංචි පාසල්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ ඉදිකිරීම් ස්ථානවල සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දඩ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2027...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom