Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුම දෙනා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

නව සභාපතිවරයා පත් කිරීම පිලිබඳ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ තීරණයට විරෝධය පළ කරමින් මෙලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි පැවසෙන්නේ.

Melbourne Football Clubහි Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

Advertisement

Melbourne Football Clubහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී Paul Guerra, Victoria ප්‍රාන්ත රජය විසින් මෙම තනතුරට පත් කරනු ලැබුවා.

මීට පෙර වැඩබලන සභාපතිනිය ලෙස කටයුතු කළ Angie Bradbury ද මෙම තනතුර සඳහා අයදුම් කර තිබුණත්, ඇයට එම අවස්ථාව හිමිවී නැහැ.

Banner 01

ඒ අනුව Angie Bradbury ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු ඔක්තෝබර් 29 වැනිදා සිට ඉල්ලා අස්වීමට නියමිතයි.

මෙම ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී Keith Louie ද සිය ඉල්ලා අස්වීමේ නිවේදනය ලබාදී තිබෙනවා.

Epping ප්‍රදේශයේ පිහිටි Melbourne Market Authority යනු වික්ටෝරියා ප්‍රාන්තයේ පලතුරු, එළවළු සහ මල් තොග වශයෙන් බෙදාහරින ප්‍රධාන වෙළෙඳ ආයතනයක්.

මේ අතර, ඉදිරි ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් Melbourne Market Authority ආයතනය පෞද්ගලික අංශයට විකිණීමට Coalition පක්ෂය යෝජනා කර ඇති අතර, Labor පක්ෂය එය රජය යටතේම පවත්වාගෙන යාමට සහාය පළ කර තිබෙනවා.

මෙම සියලු කරුණු සමග Melbourne Market Authority ආයතනය උග්‍ර පරිපාලන අර්බුධයකට මුහුණ දී ඇති බවයි වාර්තා වෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්‍රී Helen Hainesගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින...

ඔස්ට්‍රේලියාවේ 2026 වසරේ දරුවන්ගේ සතිය හෙවත් Children’s Week අදින් ඇරඹෙනවා. ඒ අනුව මෙම Children’s Week 2026 අද එනම් ඔක්තෝම්බර් 24...

Victoria ප්‍රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ Suncorp Bank ගනුදෙනුකරුවන් ANZ බැංකු පද්ධතියට මාරු කිරීමේදී ඇතැම් නිවාස ණය හිමියන්ගේ මාසික වාරික ඉහළ යා හැකි බවට අනතුරු...

Melbourneහි නැගෙනහිර Box Hill ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල කාන්තාවක් සහ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් Victoria පොලීසිය විමර්ශන ආරම්භ...

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක්...

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක Employer Nomination Scheme හෙවත් Subclass 186 වීසා වැඩසටහන යටතේ සේවායෝජකයා ඉදිරිපත් කරන නාමයෝජනාව ප්‍රතික්ෂේප...

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෛද්‍ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...

Victoria ප්‍රාන්තය ඇතුළු සමස්ත ඔස්ට්‍රේලියාව පුරා Storm Season තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතිනවා. Queensland ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල වාර්තාගත වර්ෂාපතනයක් සහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ ප්‍රධානතම රාජ්‍ය වෙළඳ ආයතනයක් පරිපාලන අර්බුධයක

ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට මෙල්බන්හි අවන්හල් 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom