

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්රාන්තයේ කුඩා නගරයක් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
Brisbane නගරයේ සිට කිලෝමීටර් 1,000කට ආසන්න දුරින් පිහිටි Quilpie නගරය මෙම වැඩසටහන යටතේ නව නිවාස ඉඩම් 62ක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
එම ඉඩම්වල නිවාස ඉදිකරන සුදුසුකම් ලබන පුද්ගලයන්ට $20,000ක ප්රදානයක් ලබාදීමත් මෙහි විශේෂත්වයක්.

මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණ වන්නේ 500කට අධික ජනගහනයක් සිටින නගරයේ ජනගහනය වැඩි කිරීම සහ ප්රදේශයේ නිවාස සැපයුම ඉහළ නැංවීමයි.
කෙසේ වෙතත්, මෙවැනි වැඩසටහනක් මීට පෙර 2021 වසරේදීත් ක්රියාත්මක කර තිබුණත්, වසර පහක් තුළ එම ඉඩම්වල ඉදිකර ඇත්තේ නිවාස දෙකක් පමණක් බව වාර්තා වනවා.
ප්රදේශයේ ඉදිකිරීම් ද්රව්ය ප්රවාහනය කිරීමේ වියදම් සහ ශ්රමිකයන් සඳහා වැයවන මුදල් ඉහළ මට්ටමක පැවතීම නිසා නිවසක් ඉදිකිරීම තවදුරටත් අභියෝගයක් වී තිබෙනවා.
ඒ අනුව, $20,000ක ප්රදානයක් පමණක් නොව රැකියා අවස්ථා, ප්රවාහන පහසුකම් සහ අත්යවශ්ය සේවා දියුණු කිරීමත් කුඩා නගරවල ජනගහනය වර්ධනය කිරීම සඳහා වැදගත් බව පෙන්වා දෙනවා.
ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...
දකුණු පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු දූපත් රාජ්යය ආසන්නයේ අද ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා. පළමු භූ කම්පනය රික්ටර් මාපකයේ...
ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...
ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee...
ඔස්ට්රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්රී Helen Haines අනතුරට ලක් කර බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ 43 හැවිරිදි Brendan Nugent අද...
ඔස්ට්රේලියාවේ ජීවත් වන සංක්රමණික කාන්තාවන් දහස් ගණනකට තම අධ්යාපන සුදුසුකම් සහ වෘත්තීය පළපුරුද්දට සරිලන රැකියාවක් ලබා ගැනීම තවමත් බරපතළ අභියෝගයක්...
ඔස්ට්රේලියාවේ විශ්රාමිකයන්ට තම විශ්රාම ඉතුරුම් තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව සලසන Retirement Bonus පහසුකම මේ වනවිට වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා....
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...
ඔස්ට්රේලියාවට මත්ද්රව්ය ප්රවාහනය වැළැක්වීම සඳහා ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් කොලොම්බියාවේ පිහිටුවීමට සැලසුම් කළ ජාත්යන්තර විමර්ශන කණ්ඩායම පිළිබඳ බරපතළ ගැටලු...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි