

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාව තුළ සිදුවන විවාහ ගිවිසගැනීම් සම්බන්ධ නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
එම වාර්තාව නිකුත් කර ඇත්තේ Australian Bureau of Statistics ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයක් පදනම් කර ගනිමින් බවයි පැවසෙන්නේ.
මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ 2025 වසර තුළ ඔස්ට්රේලියාවේ සිදුවූ විවාහ සම්බන්ධ තොරතුරු ඇසුරෙන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඔස්ට්රේලියාව තුළ වැඩිම විවාහ ගිවිසගැනීම් සිදුවී ඇත්තේ ඔක්තෝම්බර් මාසය තුලදී වන අතර අඩුම විවාහ ගිවිසගැනීම් සිදුව ඇත්තේ ජූලි මාසය තුලදී බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.
2025 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා විවාහ ගිවිසගැනීම් 2035ක් සිදුවී ඇති අතර එය වසරේ එක් දිනක සිදුවූ වැඩිම විවාහ ගණන ද වනවා.
එම වසරේ එක් දිනක් තුළ සිදුවූ අවම විවාහ ගණන සිදුව ඇත්තේ දෙසැම්බර් 25 වනදා වන අතර එය විවාහ 51ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
2025 වසරේ නොවැම්බර් මාසයේදී විවාහ ගිවිස ගැනීමේ ප්රතිශතය 11.8%ක් ලෙස සඳහන්ව ඇති අතර මාර්තු මාසයේ එම අගය සටහන් ව තිබුනේ 10.7%ක් ලෙසයි.
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්රදේශය නියෝජනය කරන Labor මන්ත්රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...
ලොව ප්රකට ව්යාපාරික Elon Muskගේ Tesla සහ SpaceX සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇති අතර, එම...
ඔස්ට්රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්රයේ රැකියා සඳහා ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. SEEK දත්ත පදනම් කරගත් නව වාර්තාවකට අනුව, 2026...
ඔස්ට්රේලියාවේ ඉහළ යන නිවාස ණය වාරික හමුවේ, වසර 26කට ආසන්න කාලයක් තම පවුලේ නිවසේ ජීවත් වූ Sydney කාන්තාවකට එම නිවස...
ඔස්ට්රේලියානු model සහ swimwear designer Sahara Ray වයස අවුරුදු 34දී මියගොස් තිබෙනවා. ඇගේ පවුල මාධ්ය වෙත පවසා ඇත්තේ Sahara රෝහලේදී...
ඔස්ට්රේලියාවේ විශ්වවිද්යාල උපාධිධාරීන්ගෙන් 91.8%ක් උපාධිය සම්පූර්ණ කර වසර තුනකට පසු පූර්ණකාලීන රැකියාවල නිරතව සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. 2026...
වික්ටෝරියා ප්රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්ය...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි