

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලබන ජාත්යන්තර සිසුන්ට ඔස්ට්රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්යුත් තෑගි කාඩ්පත් දිනාගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ සඳහා Study Australia ආයතනය විසින් විශේෂ සමීක්ෂණයක් සංවිධානය කර තිබෙනවා.
මෙම සමීක්ෂණය මඟින් සිසුන්ට ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලැබීමේදී ලැබූ අත්දැකීම් සහ ඔවුන්ට ලබාදෙන සේවාවන් පිළිබඳ අදහස් ඉදිරිපත් කළ හැකි වන අතර, එම අදහස් මඟින් ජාත්යන්තර සිසුන්ට ලබාදෙන සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමයි මෙහි අරමුණ වී ඇත්තේ.
සමීක්ෂණයට සහභාගී වන සිසුන් අතරින් තෝරාගනු ලබන ජයග්රාහකයන් අට දෙනෙකුට ඔස්ට්රේලියානු ඩොලර් 250 බැගින් වටිනා විද්යුත් තෑගි කාඩ්පත් හිමිවීමට නියමිත බවයි සදහන්.

මෙම සමීක්ෂණයට සහභාගී වී අදහස් ඉදිරිපත් කිරීමට සිසුන්ට 2026 නොවැම්බර් 8 වනදා දක්වා අවස්ථාව හිමිව තිබෙනවා. සමීක්ෂණයට එක්වීමට කැමති සිසුන්ට පහත සබැඳිය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගෙන සහභාගී විය හැක.
සමීක්ෂණයට සහභාගී වීමට: https://ow.ly/bs6M5100naV
නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...
ශ්රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...
ඔස්ට්රේලියාව ඇතුළු රටවල් රැසක රජයේ වෙබ් අඩවි සහ අන්තර්ජාල සේවා, වෙබ් අඩවි සඳහා බහුලව භාවිත කරන PHP මෘදුකාංගයේ බරපතළ ආරක්ෂක...
ඔස්ට්රේලියාවේ පොලී අනුපාත නැවතත් ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. Reserve Bank of Australia නියෝජ්ය අධිපති Andrew Hauser පෙන්වා...
වික්ටෝරියා ප්රාන්තයේ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී Helen Hainesට එල්ල වූ ප්රහාරයෙන් පසුව, පොලිස් නිලධාරීන්ට හදිසි අවස්ථාවලදී අධික රුධිර වහනය පාලනය කිරීමට...
ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවට පැපුවා නිව්ගිනියා පුරවැසියන් බඳවා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් රැකියාවල නිරත පුද්ගලයන් සහ කුඩා ව්යාපාර හිමියන් පවා ණය ගැටලුවලට මුහුණ දෙන බව නව...
නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ දුම්රිය සේවා කාලසටහන් වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මගීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට ප්රාන්ත රජය...
Halloween උත්සවය සැමරීමට සූදානම් වන ඔස්ට්රේලියානුවන්ට තම ඇඳුම් සඳහා තෝරාගන්නා අමතර උපාංග පිළිබඳව සැලකිලිමත් වන ලෙස නීතී බලධාරීන් අනතුරු අඟවා...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි