Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නව තාක්ෂණික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Sydney හි සිටින ශල්‍ය වෛද්‍යවරයෙකු China හි Shanghai නගරයේ පිහිටි ශල්‍ය රොබෝවක් දුරස්ථව පාලනය කර තිබෙනවා.

Chris O’Brien Lifehouse ආයතනයේ Associate Professor Ruban Thanigasalam විසින් සිදුකළ මෙම විශේෂ නිරූපණය සඳහා, ඔහු Sydney හි සිට කිලෝමීටර් 7,500ක් පමණ දුරින් පිහිටි රොබෝවක් භාවිත කර තිබුණා.

Toumai නමැති මෙම රොබෝ තාක්ෂණය යොදාගනිමින්, Shanghai හිදී වකුගඩුවක ආදර්ශ කොටසක් කැපීම සහ මැසීම ඔහු විසින් සිදුකර තිබීම විශේෂත්වයක්.

Advertisement

කෙසේ වෙතත්, මෙය සැබෑ රෝගියෙකුට සිදුකළ ශල්‍යකර්මයක් නොව, තාක්ෂණය ප්‍රදර්ශනය කිරීම සඳහා කළ නිරූපණයක් බව සඳහන්.

මෙම ක්‍රමය අනාගතයේදී භාවිතයට ගැනීමට හැකි වුවහොත්, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවාව ලබාගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවල ජීවත් වන රෝගීන්ට විශාල නගර වෙත ගමන් කිරීමට ඇති අවශ්‍යතාව අඩු විය හැකියි.

Banner 01

මෙම රොබෝව ක්‍රියාත්මක කිරීම සඳහා 5G සන්නිවේදන ජාලය භාවිත කර ඇති අතර, සම්බන්ධතාවයේ වේගය සහ විශ්වසනීයත්වය පරීක්ෂා කිරීමද අත්‍යවශ්‍ය වනවා.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ රෝහල් තුළ මෙවැනි දුරස්ථ ශල්‍යකර්ම සාමාන්‍ය සේවාවක් ලෙස ආරම්භ කිරීමට පෙර, අදාළ අනුමැතීන්, නීතිමය පියවර සහ රෝගියා අසල සහායක වෛද්‍ය කණ්ඩායමක් සිටීම ඇතුළු අවශ්‍යතා සපුරාලිය යුතු බවයි වාර්තා වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ...

භින්නෝන්මාදය සහ ඔටිසම් තත්ත්වය වැනි සංකීර්ණ මානසික හා ස්නායු සංවර්ධන තත්ත්වයන් වලට බලපාන හේතු සෙවීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් කුඩා මත්ස්‍ය...

Victoria ප්‍රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ...

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල...

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ...

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa නීතිවල සිදුකරන නව වෙනස්කම් හේතුවෙන්, ග්‍රාමීය ප්‍රදේශ වල රැකියා කිරීමට පැමිණෙන තරුණ විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩුවිය හැකි...

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන්ට බලා සිටීමට සිදුවන කාලය අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක නව සෞඛ්‍ය...

ඔස්ට්‍රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස ණය වාරික හමුවේ, වසර 26කට ආසන්න කාලයක් තම පවුලේ නිවසේ ජීවත් වූ Sydney කාන්තාවකට එම නිවස...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රෝගියා ළඟට නොගොස් ශල්‍යකර්මයක්? ඔස්ට්‍රේලියාවෙන් නව තාක්ෂණික පෙරළියක්!

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom