Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා.

Broken Hill ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා, Tibooburra ආසන්නයේ Mount Stuart Station ප්‍රදේශයේ රන් සොයමින් සිටියදී මෙම සොයාගැනීම සිදුකර ඇති බව සඳහන්.

දින කිහිපයක් පුරා රන් සෙවීමේ නිරතව සිටි ඔහු, ඔක්තෝබර් මාසයේ එක් දිනක සෙවීම් අවසන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තම Metal Detector යන්ත්‍රයෙන් ලැබුණු සංඥාවක් අනුව පරීක්ෂා කර තිබෙනවා.

Advertisement

පසුව පොළොව හාරා බැලීමේදී හමුවූ මෙම රන් කැබැල්ලේ බර ග්‍රෑම් 1,218ක් වන අතර, පරීක්ෂණවලින් එහි පිරිසිදු රන් ප්‍රමාණය ග්‍රෑම් 940ක් පමණ බව අනාවරණය වී තිබෙනවා.

වර්තමාන රන් මිල අනුව එහි වටිනාකම $150,000ත් $160,000ත් අතර වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එකතුකරන්නෙකුට අලෙවි කළහොත් එහි මිල තවත් ඉහළ යා හැකි බව සොයාගත් පුද්ගලයා පවසනවා.

Banner 01

ඔහු මෙම රන් කැබැල්ලට “Tibooburra Spud” යන නම ද ලබාදී තිබෙනවා.

Broken Hill ප්‍රදේශයේ රන් සෙවීමේ උපකරණ අලෙවි කරන ව්‍යාපාරිකයෙකු පවසන්නේ, කිලෝග්‍රෑමයකට වඩා බර රන් කැබලි හමුවීම ඉතා දුර්ලභ සිදුවීමක් බවයි.

 

#GoldNugget #GoldDiscovery #BrokenHill #Australia #GoldRush #GoldFind #GoldProspecting

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන Rebecca Henderson විසින් ලෝක කාන්තා Marathon Race Walk වාර්තාව බිඳ දමා තිබෙනවා. ඒ අද ජපානයේ දී පැවති...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය 2026–27 වසර සඳහා වන නිපුණතා සංක්‍රමණ නාමයෝජනා වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, Subclass 190 නිපුණතා නාමයෝජනා...

ඔස්ට්‍රේලියානුවන්ට දවසේ පැය 24 පුරා නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාගැනීමට හඳුන්වාදී ඇති 1800MEDICARE සේවාව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් භාවිත කර...

ඔස්ට්‍රේලියාවේ බදු ක්‍රමය සහ Australian Taxation Office (ATO) ආයතනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ව්‍යාපාරික Adrian Portelli අදහස් පළ කර...

Gippsland ප්‍රදේශයේ පසුගිය මාසය තුළ 17වැනි භූකම්පනය වාර්තා වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ Leongatha අසල රික්ටර් මාපක 2.4ක භූකම්පනයක් සටහන් වී...

ඔස්ට්‍රේලියාවේ දේශපාලන විවාදවලදී භාවිත කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල්...

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ඇතුළු ප්‍රදේශ රැසකට අධික වැසි, ගිගුරුම් සහිත කුණාටු සහ තද සුළං ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියාව නිල වශයෙන් නියෝජනය කරමින් ප්‍රථම වරට ගගනගාමියෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා ෆෙඩරල් රජය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වෙත...

ඔස්ට්‍රේලියාවේ WA Police හදිසි සිදුවීම් වෙත ඉක්මනින් ළඟා වීමේ අරමුණින් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා භාවිතය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. Perth...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු පොළොව යටින් මතු වූ මිල අධික රහස

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom