

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්
2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි Moonee Vale Clinic මධ්යස්ථානයට මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් මධ්යස්ථානයේ ඉදිරිපස වීදුරුව බිඳ දමා ගිනි ඇවිළවීමට උපකාරී වන ද්රව්යයක් යොදා ගින්න ඇති කර තිබෙනවා.

ගින්න හේතුවෙන් වෛද්ය මධ්යස්ථානයේ අභ්යන්තරයට දැඩි හානි සිදුව ඇති අතර, මීට පෙර එම ස්ථානයට යාබද රූපලාවණ්යාගාරයකටත් ගිනි තැබීමක් සිදුව තිබීම හේතුවෙන් සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
මේ අතර, Melbourneහි Brighton ප්රදේශයේ Manor Streetහි පිහිටි නිවසක් ඉදිරිපිටත් අද අලුයම 1.20ට පමණ මෝටර් රථ දෙකක් ගිනි තබා තිබෙනවා.
එම සිදුවීමට පෙර සැකකරුවන් නිවසේ ඉදිරි ගේට්ටුවට වාහනයකින් ගැටී, නිවස දෙසට සහ නවතා තිබූ මෝටර් රථ දෙක මතට ගිනි ඇවිළවීමට උපකාරී වන ද්රව්යයක් වත්කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම විමර්ශන ක්රියාත්මක වන අතර, ඒ පිළිබඳ තොරතුරු හෝ ඩෑෂ් කැම් දර්ශන ඇති පුද්ගලයන්ගෙන් Crime Stoppers වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...
ඔස්ට්රේලියාවේ ප්රධාන සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන Coles, කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් Menopause අවධියේදී ඇතිවන සෞඛ්ය අවශ්යතාවලට ගැළපෙන නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා...
වික්ටෝරියා ප්රාන්තයේදී සිදුවූ සැලසුම්සහගත රථ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ ෆෙඩරල් ස්වාධීන මන්ත්රී Helen Hainesගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින...
ඔස්ට්රේලියාවේ විපක්ෂය වන Coalition පක්ෂය, රජයේ වැඩසටහන් කිහිපයක් කපා හැරීමෙන් ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 31.3ක් ඉතිරි කරගත හැකි...
ඔස්ට්රේලියාවට පැමිණෙන සංක්රමණිකයන්ගේ සංඛ්යාව අඩු කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන විවාදය, විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි පවුල්වලට ඇති කරන බලපෑම...
ඔස්ට්රේලියාවේ ජීවන වියදම් ඉහළ යාම හමුවේ, පවුල් මිලියන 3.6ක් පසුගිය මාස 12 තුළ ආහාර සපයා ගැනීමේ ගැටලුවලට මුහුණ දී ඇති...
ඔස්ට්රේලියානු රජය හඳුන්වා දුන් නව Student Visa නීති හේතුවෙන් ජාත්යන්තර සිසුන් රැසක් දැඩි අවිනිශ්චිතතාවකට සහ මානසික පීඩනයකට මුහුණ දී සිටින...
බලු පැටියෙකු නිවසට ගෙන ඒමෙන් පසු සති 8ක වැටුප් සහිත Maternity Leave ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳ පුවතක් මේ වනවිට ඔස්ට්රේලියාවේ...
ඔස්ට්රේලියාවේ රාජ්ය රැකවරණය යටතේ සිටින දරුවන් අතර සියදිවි නසාගැනීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව නව වාර්තාවකින් අවධාරණය කර තිබෙනවා. එම...

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්රකාශයට පත් කළ මෙම

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්රේලියාවේ University of Sydney විශ්වවිද්යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ වෛද්ය මධ්යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්රදේශයේ පිහිටි