Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Helan Hainesට එල්ල වූ ඉලක්කගත මෝටර් රථ ප්‍රහාරයකින් ඇයගේ පාද දෙකම අහිමි වීමෙන් පසු, ඇයට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට සහාය පළ කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සංවේදී උපහාරයක් පිරිනමා තිබෙනවා.

පසුගිය සතියේ වික්ටෝරියා ප්‍රාන්තයේ Wangaratta ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී මෙම ප්‍රහාරයට මුහුණ දුන් ඇය වෙනුවෙන් ඊයේ (26) පැවති පාර්ලිමේන්තු සැසියේදී මන්ත්‍රීවරුන් රැසක් අදහස් පළ කර සිටියා.

අග්‍රාමාත්‍ය Anthony Albanese ඇතුළු මන්ත්‍රීවරුන් Helen Hainesගේ සේවය අගය කළ අතර, ඇයගේ හිස් වූ අසුනේ තැඹිලි පැහැති කාඩ්බෝඩ් Cockatoo කුරුල්ලෙකුගේ අනුරුවක් තබා තිබුණා. Victoria හි ඊසානදිග ප්‍රදේශයට ආවේණික මෙම කුරුල්ලා තෝරාගැනීමෙන්, Helenගේ ප්‍රජාව සමඟ ඇති සමීප බැඳීම සහ එකමුතුකම සංකේතාත්මකව සිහිපත් කර තිබෙනවා.

Advertisement

අනතුර සිදු වූ අවස්ථාවේදී Helenට සහාය වීමට ඉදිරිපත් වූ ප්‍රදේශවාසීන්ගේ ධෛර්යය ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර, ඔවුන්ගේ මැදිහත්වීම ඇගේ ජීවිතය බේරා ගැනීමට උපකාරී වූ බව මන්ත්‍රීවරුන් එහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම, දේශපාලන මතභේද ප්‍රචණ්ඩත්වයට හෝ පුද්ගලික වෛරයට හැරවීම වැළැක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ මන්ත්‍රීවරුන්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විවිධ මතවලට ගරු කරමින් වඩාත් සාමකාමී සහ ගෞරවනීය සංවාදයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ WA Police හදිසි සිදුවීම් වෙත ඉක්මනින් ළඟා වීමේ අරමුණින් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා භාවිතය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. Perth...

ඔස්ට්‍රේලියාවේ විදුලි ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබියදීත්, තොග විදුලි වෙළෙඳපොළේ මිල ගණන් (Wholesale electricity prices) සියයට 27කින් පහත වැටී...

ඔස්ට්‍රේලියාවේ අස්වනු නෙළන සමය ආරම්භ වීමත් සමඟ විදේශීය සේවකයන්ගේ වීසා අනුමත කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා....

ඔස්ට්‍රේලියාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport අද නිල වශයෙන් මගීන් සඳහා විවෘත කරමින් සිය පළමු වාණිජ...

ඔස්ට්‍රේලියාව තුළ සිදුවන විවාහ ගිවිසගැනීම් සම්බන්ධ නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාව නිකුත් කර ඇත්තේ Australian Bureau of Statistics...

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 6ක පමණ අලාභයක් සිදුවිය හැකි බව නව...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...

ග්‍රීසියේ සිට ඔස්ට්‍රේලියාවේ Melbourne වෙත කොකේන් නම් තහනම් මත්ද්‍රව්‍ය ගෙන්වූ පුද්ගලයින් තිදෙනෙක් ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැව භාවිතයෙන්...

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධවලට අමතරව ව්‍යායාම ද විධිමත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් දිරිමත් කළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Helan Haines වෙනුවෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සංවේදී උපහාරයක්

ආසියා පැසිෆික් කලාපයේ හොඳම Restaurants 100 අතරට මෙල්බන්හි Restaurants 3ක්

2026 වසර සඳහා ආසියා පැසිෆික් කලාපයේ හොඳම අවන්හල් 100 අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ අවන්හල් තුනක් තේරී පත්ව තිබෙනවා. Tatler Best Awards විසින් ප්‍රකාශයට පත් කළ මෙම

Read More »

අත්හිටුවූ Centrelink ණය නැවත අයකර ගැනීම ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන් 147,000කට ආසන්න පිරිසකට වසර ගණනාවක් අත්හිටුවා තිබූ පැරණි ණය ආපසු අයකර ගැනීම සම්බන්ධයෙන් නැවත දැනුම්දීම් ලැබී තිබෙනවා. මෙම ණය බොහොමයක්

Read More »

නොවැම්බර් 1 සිට මේ වියදම් Centrepay හරහා ගෙවන්න බැහැ

ඔස්ට්‍රේලියාවේ Centrelink ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්‍රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට නියමිතයි. ඒ අනුව, ගෘහ භාණ්ඩ

Read More »

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතර රැකියාව කළොත් පාඩුද?

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ජීවන

Read More »

හිටපු නවසීලන්ත අගමැතිනියට ඔස්ට්‍රේලියාවෙන් රැකියාවක්

නවසීලන්තයේ හිටපු අගමැතිනී Jacinda Ardern, ඔස්ට්‍රේලියාවේ University of Sydney විශ්වවිද්‍යාලයේ නව තනතුරකට පත් කර තිබෙනවා. 2017 සිට 2023 දක්වා නවසීලන්තයේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඇය,

Read More »

මෙල්බන් හි ස්ථාන දෙකක ගිනි තැබීම් – පොලිස් විමර්ශන ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිනි තැබීමක් සිදුකිරීම සම්බන්ධයෙන් Victoria Police විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 2ට පමණ Moonee Pondsහි Shuter Street ප්‍රදේශයේ පිහිටි

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom