Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red Hot Summer Tour සංගීත ප්‍රසංගය අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ඔස්ට්‍රේලියානු රොක් සංගීත කණ්ඩායමක් වන Boom Crash Opera වේදිකාවේ ප්‍රසංගය ඉදිරිපත් කරමින් සිටියදී, ප්‍රේක්ෂකයන් සඳහා සකස් කර තිබූ තාවකාලික ආසන වේදිකාවක් කඩා වැටී තිබෙනවා.

Advertisement

අනතුර සිදුවූ අවස්ථාවේ පොලිසිය සහ හදිසි සේවා කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති අතර, ප්‍රේක්ෂකයන් අනතුරුදායක ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සියලුම ප්‍රවේශපත් අලෙවි වී තිබූ මෙම ප්‍රසංගයට විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී සිටි අතර, අනතුරෙන් පසුව ප්‍රසංගය නතර කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Banner 01

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ යාමත් සමඟ ලබන සතියේ යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම දැඩි වී...

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සහ ඇතැම් වීසා තීරණ සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියට අදාළ නව නීති සංශෝධන කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මක වීමට...

AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු...

ඔස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාමික ඉතුරුම් ලෙස පවතින ඔස්ට්‍රේලියානු ඩොලර් ට්‍රිලියන 4.8ක මුදලට බලපෑම් එල්ල විය හැකි අවදානම් පහක් පිළිබඳව The Reserve Bank...

Halloween උත්සවය සැමරීමට සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම ඇඳුම් සඳහා තෝරාගන්නා අමතර උපාංග පිළිබඳව සැලකිලිමත් වන ලෙස නීතී බලධාරීන් අනතුරු අඟවා...

ඔස්ට්‍රේලියාවේ Canberra නුවර රාජ්‍ය සේවකයන් 1,000කට ආසන්න පිරිසක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද දැවැන්ත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්‍යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව...

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත Bushmaster සන්නද්ධ හමුදා රථය, සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීමට සහ කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Melbourneහි One Nation අපේක්ෂකයා වික්ටෝරියානු මැතිවරණ සටනින් ඉවත් වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට One Nation පක්ෂයෙන් Melbourne ආසනය සඳහා ඉදිරිපත් වීමට නියමිතව සිටි Matthew Collins සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ පැරණි සමාජ මාධ්‍ය

Read More »

ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත තව දුරටත් ඉහළ යයිද?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමත් සමඟ ලබන සතියේ නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට Reserve Bank of Australia (RBA) පියවර ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවනවා. නවතම

Read More »

Queenslandහි සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටෙයි

Queensland ප්‍රාන්තයේ Gold Coastහි පැවැති ජනප්‍රිය සංගීත ප්‍රසංගයක් අතරතුර තාවකාලික ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. Coolangatta Beach වෙරළ තීරයේ පැවැති Red

Read More »

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට Period Pain සඳහා වැටුප් සහිත නිවාඩු ? – පිරිමින්ටත් අදාළ Paid Leave යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මාසික ඔසප් වේදනාව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සඳහා වසරකට අමතර වැටුප් සහිත නිවාඩු දින 10ක් ලබාදීමේ යෝජනාවක් පිළිබඳව ෆෙඩරල් මට්ටමින් අවධානය යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ පැය 48ක් තුළ දරුණු අනතුරු රැසක් – ජීවිත 6ක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිට සිදුවූ මාරාන්තික රිය අනතුරු මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ජීවිතක්ෂයට

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට Medicare සහනයක් – GP Clinics 4,000කට වැඩියි

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය Medicare සේවාවන් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ ඩොලර් බිලියන 8.5ක වැඩපිළිවෙළ යටතේ, නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන GP මධ්‍යස්ථාන සංඛ්‍යාව 4,000 ඉක්මවා ඇති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom