

Melbourneහි වසර 32ක් පැරණි ජනප්රිය අවන්හලක් වසා දමයි
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha

මෙම දිනවල වික්ටෝරියා ප්රාන්තයට බලපා තිබෙන තද වැසි සහ කුණාටු සහිත කාලගුණ තත්වයත් සමග ඇතිවිය හැකි සෞඛ්ය අවධානමක් පිළිබඳව VicEmergency ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ කුණාටු වල බලපෑමෙන් ඇති විය හැකි ඇදුම රෝගය (Thunderstorm Asthma) පිළිබඳව ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.
ප්රබල සුළි කුණාටු පවතින අවස්ථාවන් වලදී මල් වල පරාග,වායු ගෝලයේ පවතින දුවිලි අංශු, විවිධ බැක්ටීරියා වර්ග සහ වෙනත් අධික ලෙස දූෂිත රසායනික අංශු ජල වාෂ්ප සමග එක් වී පෙනහළු පටක වලට හානි කරන විෂ සංයෝග සෑදීම සිදු වන බව පැවසෙනවා.

එම විෂ සංයෝග මිනිසුන් විසින් ආග්රහනය කිරීමෙන් මෙලෙස ඇදුම රෝගය ඇති වන බවයි වෛද්යවරුන් පවසන්නේ.
හුස්ම ගැනීමේ අපහසුතා, මහන්සිය, හුස්ම පිට කිරීමේදී ශබ්දයක් ඇති වීම වැනි ලක්ෂණ ඇදුම රෝගයේ රෝග ලක්ෂණ අතරට අයත් වනවා.
මේ දින වල පවතින කාලගුණ තත්වයත් සමග යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතා හෝ අඩුම රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් වහාම ප්රතිකාර සඳහා යොමු වන ලෙස බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
මෙම නිවේදනය පිලිබඳ Northern Country districtහි ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි VicEmergency අනතුරු ඇඟවීමේ සඳහන් වුණේ.
ඔස්ට්රේලියාවේ New South Wales ප්රාන්තයේ රන් සෙවීමේ නිරතව සිටි පුද්ගලයෙකුට ඇස්තමේන්තුගත වටිනාකම $150,000ක් වන රන් කැබැල්ලක් හමුවී තිබෙනවා. Broken Hill...
ඔස්ට්රේලියාවේ වසර 217ක ඉතිහාසයක් ඇති ජාතික තැපැල් සේවාව වන Australia Post ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල්...
ඔස්ට්රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක්...
New South Wales ප්රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්යාපාරිකයන්ගේ...
ඔස්ට්රේලියාවේ දේශපාලනඥයන්ට එල්ල වන තර්ජන සහ ප්රචණ්ඩකාරී සිදුවීම් ඉහළ යාමත් සමඟ බටහිර ඔස්ට්රේලියා ප්රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නව...
ඔස්ට්රේලියාවේ සාමාන්ය වෛද්ය සේවා සඳහා අමතර මුදලක් ගෙවීමකින් තොරව ප්රතිකාර ලබාගැනීමට හැකි ජනතාවගේ ප්රතිශතය ඉහළ ගොස් තිබෙනවා. Royal Australian College...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියාවේ ප්රධාන කැසිනෝ සමාගමක් වන Star Entertainment Group වෙත ෆෙඩරල් අධිකරණය විසින් ඔස්ට්රේලියානු...
මෙල්බන්හි අතුරුදන් වූ කුඩා දරුවන් දෙදෙනෙකු සොයාගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා. සතියක් වයසැති Daniel සහ වසරක් වයසැති...
වික්ටෝරියා ප්රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්රාන්තය පුරා පිහිටි විභාග මධ්යස්ථාන 584කදී සිසුන්...

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

වික්ටෝරියා ප්රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

New South Wales ප්රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්යාපාරිකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කිරීමට

ඔස්ට්රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

ඔස්ට්රේලියාවේ 2025–2026 මූල්ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office