

Melbourneහි වසර 32ක් පැරණි ජනප්රිය අවන්හලක් වසා දමයි
Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha

Tasmania ප්රාන්තයට අයත් King Island දූපතේදී සංචාරකයන් 10 දෙනෙකු රැගත් කුඩා වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ගුවන් මගින් මෙල්බන් රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ King Island දූපතේ දකුණු ප්රදේශයේ Pearshape ආසන්නයේ South Roadහිදී මෙම අනතුර සිදුව ඇති බවයි ටස්මේනියා පොලීසිය සඳහන් කරන්නේ.
වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන බෑවුමක පහළට පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ එක් මගියෙකු මෙල්බන්හි The Alfred Hospital වෙත ගුවන් මගින් රැගෙන ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු ප්රතිකාර සඳහා මෙල්බන්හි වෙනත් රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයන් King Islandහි King Island District Hospital and Health Centre වෙත රැගෙන ගොස් තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ටස්මේනියා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්තයේ Emergency Services Minister සහ Frankston ප්රදේශය නියෝජනය කරන Labor මන්ත්රී Paul Edbrooke හට එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාවේ නව යොවුන් වියේ පසුවන දරුවන් පවා අන්තර්ජාලය හරහා අන්තවාදී අදහස්වලට යොමු වෙමින් සිටින බවට Australian Federal පොලිසිය අනතුරු අඟවා...
වික්ටෝරියා ප්රාන්තය තුළ අලෙවි කළ Pasta නිෂ්පාදන වර්ග 6ක් ආපසු කැඳවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නිෂ්පාදන තුළ ලෝහ කොටස්...
චීනය විසින් මිනිසෙකුගේ හැඩයට සමාන අඩි 13ක් පමණ උස යෝධ රොබෝවරයෙක් හඳුන්වා දී තිබෙනවා. Neo1 ලෙස නම් කර ඇති මෙම...
Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුම දෙනා ඉල්ලා අස්වීමට...
ඔස්ට්රේලියාවේ Victoria ප්රාන්ත මැතිවරණයට ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ට තම ඡන්දදායක ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙනවා....
ඔස්ට්රේලියාවේ නිවාස මිලදී ගැනීමේ වියදම් ඉහළ යාම හමුවේ, නිවසක් ඉදිකිරීමට කැමති පුද්ගලයන් ආකර්ෂණය කරගැනීම සඳහා Queensland ප්රාන්තයේ කුඩා නගරයක් විශේෂ...
ඔස්ට්රේලියාවේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන Sydney Airportහි ආරක්ෂක සේවකයන් අද වැඩ වර්ජනයක් ක්රියාත්මක කරනවා. United Workers Union වෘත්තීය සමිතියට අයත් සේවකයන්...
One Nation පක්ෂය තුළ බෙදීම් ඇති කිරීමට ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese උත්සාහ කරන බවට පක්ෂ නායිකා Pauline Hanson චෝදනා කර...

Melbourne හි වසර 32ක් පුරා පාරිභෝගිකයන් අතර ජනප්රියව පැවති ජපන් අවන්හලක් සිය ව්යාපාර කටයුතු නතර කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ Hawthorn ප්රදේශයේ පිහිටි Ocha

Sydney නගරයේ ඩොලර් මිලියන 10ක් වටිනා සුඛෝපභෝගී නිවසක පැවැති Halloween සාදයක් පාලනයෙන් තොරවීම හේතුවෙන් පොලීසිය මැදිහත් වී එය නතර කර තිබෙනවා. සිඩ්නි නගරයේ Clovelly Beach

වික්ටෝරියා ප්රාන්තයේ 39 හැවිරිදි childcare worker කෙනෙකු Facebook දැන්වීමක් හරහා සිදුවූ මූල්ය වංචාවකට හසුවීමෙන් මාස හයක් ඇතුළත ඩොලර් 20,000කට වැඩි මුදලක් අහිමි කරගෙන තිබෙනවා. Ashley

New South Wales ප්රාන්තයේ café සහ coffee shop සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නව coffee cup නීති දෙකක්, ව්යාපාරිකයන්ගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කිරීමට

ඔස්ට්රේලියාවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ යාමේ අවදානම මධ්යයේ, Reserve Bank of Australia (RBA) විසින් පොලී අනුපාත ඉහළ දැමීම නිවාස ණය හිමියන්ට දැඩි පීඩනයක් ඇති කරන

ඔස්ට්රේලියාවේ 2025–2026 මූල්ය වර්ෂයට අදාළ Tax Returns ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට තවත් දින දෙකක් පමණක් ඉතිරිව ඇති බව Australian Taxation Office