

Second-Hand Cars ගැන රියදුරන්ට අලුත් අනතුරු ඇඟවීමක්
ඔස්ට්රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම,

ඔස්ට්රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, ප්රධාන මෝටර් රථ නිෂ්පාදක සමාගම් කිහිපයක්ම පැරණි හිමිකරුවන්ට ම වාහනයේ Remote Access පහසුකම් දිගටම ලබා දී ඇති බව පිළිගෙන තිබෙන බවටයි වාර්තා වන්නේ .
ඒ අනුව වාහනය නව හිමිකරුවෙකුට විකුණා භාර දුන්නද, කලින් හිමිකරුට ඇතැම් සම්බන්ධිත සේවා හරහා වාහනයට ප්රවේශ වීමේ හැකියාව පැවතීමට හැකි බවයි සදහන්.

මෙය නව හිමිකරුවන්ගේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට බලපෑම් ඇති කළ හැකි තත්ත්වයක් බැවින් බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා.
ඔස්ට්රේලියාවේ සැප්තැම්බර් මාසයේදී පමණක් පාවිච්චි කළ වාහන 258,000කට වැඩි ප්රමාණයක් අලෙවි වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව පාවිච්චි කළ මෝටර් රථයක් මිලදී ගැනීමේදී වාහනයේ Digital Account සහ Connected Services පිළිබඳව පරීක්ෂා කිරීමත්, කලින් හිමිකරුගේ ප්රවේශය ඉවත් කර ඇති බව තහවුරු කර ගැනීමත් වැදගත් බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.
ඔස්ට්රේලියාවේ ප්රධාන ගුවන් සේවාවක් වන Qantas සමාගමේ ගුවන් තොටුපොළ ground crew සේවකයින් සිය ගණනක් අද පැය 24ක දීපව්යාප්ත වැඩ වර්ජනයක්...
Sydney නගරයේ ප්රධාන පොදු ප්රවාහන ව්යාපෘතියක් වන Sydney Metro City & Southwest දුම්රිය ව්යාපෘතියේ අවසන් අදියර අද නිල වශයෙන් ජනතා...
ඔස්ට්රේලියාවේ Melbourne නගරයේ පිටත ප්රදේශවල ජනගහනය වේගයෙන් ඉහළ යාමත් සමඟ මාර්ග තදබදය ජනතාව මුහුණ දෙන ප්රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනවා....
ඔස්ට්රේලියාවේ විශ්රාම වැටුප ලබන අතරතුර රැකියාවක නිරත වන වැඩිහිටියන්ට පවතින ආදායම් සීමා හේතුවෙන් මූල්යමය අවාසිවලට මුහුණ දීමට සිදුවන බව නව...
ඔස්ට්රේලියාවේ 2025 වසරේ වාර්තා වූ මරණවලින් 10%කට වැඩි ප්රමාණයකට හේතුව ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බව Australian Bureau of Statistics පවසනවා. එම...
වික්ටෝරියා ප්රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්රාන්තය පුරා පිහිටි විභාග මධ්යස්ථාන 584කදී සිසුන්...
ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....
ඔස්ට්රේලියාවේ පර්ත් නගරයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් දෑත් මත හිස පහළට සිටගෙන සිටීමේ ඉරියව්ව සාර්ථකව ඉදිරිපත් කරමින් ගිනස් ලෝක වාර්තාවක්...
ලොව ප්රධාන තාක්ෂණික සමාගමක් වන Apple, සිය ඉතිහාසයේ පළමු වරට touchscreen MacBook Pro Laptop එකක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා....

ඔස්ට්රේලියාවේ පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගන්නා රියදුරන්ට, තමන් නොදැනුවත්ව ම තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි අවදානමක් පිළිබඳ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම,

ඔස්ට්රේලියාවේ Brisbane සිට ජපානයේ Tokyo බලා පියාසර කරමින් තිබූ Jetstar ගුවන් යානයක්, මගියෙකුට ඇති වූ හදිසි වෛද්ය තත්ත්වයක් හේතුවෙන් යළි Brisbane ගුවන් තොටුපළ වෙත නැවත

ඔස්ට්රේලියාවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ ආහාර ද්රව්ය මිලදී ගැනීමේදී මුදල් ඉතිරි කරගැනීමට පාරිභෝගිකයන් නව ක්රම සොයමින් සිටින පසුබිමක සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ මිල සංසන්දනය කිරීමට

ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese, යුරෝපා සංගමය සමඟ ඇති කරගත් Free Trade Agreement හෙවත් නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පළ කරන දේශපාලන පාර්ශ්වවලට දැඩි විවේචනයක් එල්ල කර

ඔස්ට්රේලියානු ආරක්ෂක හමුදාවේ (Australian Defence Force – ADF) සාමාජිකයන්ගෙන් සියයට 25කට ආසන්න පිරිසක් වෛද්යමය හේතු මත යුද මෙහෙයුම් සඳහා යෙදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව අනාවරණය

ඔස්ට්රේලියාවේ ප්රථම වරට රොබෝ යන්ත්ර මඟින් ආහාර නිවෙස් වෙත බෙදාහැරීමේ සේවාවක් Queensland ප්රාන්තයේ Gold Coast නගරයේදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. DoorDash සහ Serve Robotics