Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා.

Sophie Molineux යනු ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවක ද වනවා.

ඇය ඉන්දීය රුපියල් කෝටි 1.1ක මුදලකට මිලදී ගනු ලැබුවේ UP Warriorz කණ්ඩායම විසිනුයි.

Advertisement

මෙම මුදල ආසන්න වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 164,000කට පමණ සමාන වනවා.

මිලදී ගැනීම සඳහා UP Warriorz සහ Royal Challengers Bengaluru කණ්ඩායම් අතර දැඩි තරගකාරී ලංසු තැබීමක් සිදුවූ බවයි පැවසෙන්නේ.

Banner 01

2024 වසරේ WPL ශූරතාව දිනාගත් Royal Challengers Bengaluru කණ්ඩායම වෙනුවෙන් Sophie Molineux මීට පෙර ද ක්‍රීඩා කර තිබෙනවා.

2027 ජනවාරි 14 සිට පෙබරවාරි 7 දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේදී ඇය ක්‍රීඩා කරන්නේ Meg Lanningගේ නායකත්වයෙන් යුත් UP Warriorz කණ්ඩායම වෙනුවෙනුයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අටේම නිවාස මිල 2026 සැප්තැම්බර් කාර්තුවේදී පහළ ගොස් තිබෙනවා. Domain ආයතනයේ නවතම වාර්තාවට අනුව, ප්‍රධාන නගරවල නිවාස...

ඔස්ට්‍රේලියාවේ වසරේ ප්‍රධාන විභාගවලට මුහුණදීමට සූදානම් වන සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා AI ඇතුළු නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දී...

ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා ගණනාවක ආදරය සහ විශ්වාසය දිනාගත් Elephant House සන්නාමය, මෙවර ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ගායන හැකියාවන් ඇති ඔබ වෙනුවෙන්...

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ ලිංගික නිදහස වැඩිම නගරය ලෙස මෙල්බන් නගරය නම් කර තිබෙනවා. Erobella පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය 2026–27 වසර සඳහා වන නිපුණතා සංක්‍රමණ නාමයෝජනා වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, Subclass 190 නිපුණතා නාමයෝජනා...

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක්...

ඔස්ට්‍රේලියානු වීසා සඳහා ඉන්දියාවේ සිට අයදුම් කරන ඇතැම් පුද්ගලයන්ට ඔක්තෝබර් 26 සිට නව ජෛවමිතික අවශ්‍යතා හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව,...

ඔස්ට්‍රේලියාවේ Greens පක්ෂය සියලුම බදු ගෙවන්නන්ට සතියකට ඩොලර් 21ක බදු සහනයක් ලබාදීමටත්, සුබසාධන දීමනා ඉහළ නැංවීමටත් එම පක්ෂයේ පළමු ප්‍රතිපත්ති...

වික්ටෝරියා ප්‍රාන්තයේ 2026 වසර සඳහා වන VCE අවසන් ලිඛිත විභාග අද ආරම්භ වුණා. ප්‍රාන්තය පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 584කදී සිසුන්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව

WPL වෙන්දේසියේදී වැඩිම මිලක් හිමිවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකාව

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Sophie Molineux, ඉන්දියාවේ Women’s Premier League (WPL) තරඟාවලිය සඳහා වූ ක්‍රීඩිකා වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි කරගත් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. Sophie Molineux

Read More »

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට අද සිට නව Online පහසුකමක්

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් දිනයක් සහ වේලාවක් Online ක්‍රමයට වෙන්කරවා ගැනීමේ පහසුකම අද (29) සිට

Read More »

කසළ නවත්වන්න වැටක් ගැසීමෙන් මෙල්බන්හි ට්‍රක් රථ නැවතුම්පොළක් ගිනියම් වෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නගරයේ ගිනිකොනදිග ප්‍රදේශයේ (South-East) පිහිටි ට්‍රක් රථ නැවැත්වීමේ ස්ථානයක් නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා වැටක් ඉදිකර තිබෙනවා. Clayton

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය තවත් දිගු කාලයක් ඉහළ මට්ටමක?

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කළ කාලයට වඩා දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතිය හැකි බව සංචිත බැංකුවේ (RBA) අධිපතිනි Michele Bullock පවසනවා. 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් වූ

Read More »

මැදපෙරදිග යුද ගැටුම්වලින් ඔස්ට්‍රේලියානුවන්ගේ සාක්කුවට වැදුණු පහර

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් එක් අයෙකුට ඩොලර් 500කට වැඩි අමතර ඉන්ධන වියදමක් දැරීමට සිදුව ඇති බව නව

Read More »

ඔස්ට්‍රේලියාවේ වංචාකාරී මෝටර් රථ වෙළෙඳුන්ට දැඩි නීති

ඔස්ට්‍රේලියාවේ නිසි බලපත්‍ර නොමැතිව වාහන අලෙවි කරන වෙළෙඳුන් සහ නීතිවිරෝධී ලෙස වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් දැඩි පියවර ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් (NSW)

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom