

ඔස්ට්රේලියාවේ Balcony Solar තහනම ඉවත් වෙයි
ඔස්ට්රේලියාවේ Western Australia ප්රාන්තය, නිවාසවල සාමාන්ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව,

ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.
Shutterworks Studios නිෂ්පාදනයක් වන මෙම චිත්රපටයේ Executive Producers ලෙස ඔස්ට්රේලියාවේ Evoke Digital සමාගම සහ Melbourne නගරයේ වාසය කරන මනුජා ජයකොඩි මහත්මිය දායක වී තිබෙනවා.
අතීතයේ වේදනාකාරී මතකයන් සමඟ ජීවත් වන වීදි සංගීත ශිල්පියෙකු මෙන්ම තරුණ ව්යවසායකයෙකු ද වන අහස් සහ Bollywood සිනමාවට පිවිසීමේ සිහිනය දකින තරුණියක වන තාරුකා වටා මෙම කතාව ගෙතී තිබෙනවා.

ඔවුන් අතර ඇති වන ආදරයත් සමඟ තම සිහින සහ ආදරය අතර සමබරතාවක් සොයා ගැනීමට මුහුණ දීමට සිදුවන අභියෝග චිත්රපටයෙන් සංවේදීව නිරූපණය කෙරෙනවා.
මෙහි විශේෂත්වයක් වන්නේ ප්රවීණ ශ්රී ලාංකේය ගායක රිද්ම වීරවර්ධන අහස්ගේ චරිතය නිරූපණය කරමින් සිය මංගල සිනමා රංගනයට එක්වීමයි.
තාරුකාගේ චරිතය නිරූපණය කරන්නේ රශිප්රභා සංදීපනී විසින් වන අතර, මයුර කාංචන පෙරේරා, උමා අසේනි, සංජය හෙට්ටිආරච්චි, භාග්යා වික්රමගේ සහ වාසනා නවරත්න ඇතුළු රංගන ශිල්පීන් ද මීට දායක වී තිබෙනවා.
චිත්රපටයේ අනන්යතාව ගොඩනැඟීමේදී සංගීතයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, රිද්ම වීරවර්ධනගේ “වළාකුළක්”, සෙනංග දිසානායකගේ “ප්රේමයක් තිබුණා”, සුපුන් පෙරේරාගේ “නොසිතාම හමුවෙන්න” සහ යසස් මැදගෙදරගේ “මේ තමයි ආදරේ යෝජනා” ඇතුළු ගීත රැසක් ද මෙයට ඇතුළත්.
ආදරය, සංගීතය සහ සිහින හඹා යාමේ අභියෝග එකට මුසු කරන “අහස තරම්” සමකාලීන ශ්රී ලාංකේය සිනමාවට එක් වූ තවත් නිර්මාණයක් වන අතර, ඔස්ට්රේලියාවේ වෙසෙන ශ්රී ලාංකික ප්රේක්ෂකයන්ට ද තම මව්බසින් කියැවෙන කතාවක් හරහා ආදරය, ජීවිතය සහ සංස්කෘතික බැඳීම් නැවතත් අත්විඳීමට මෙය අවස්ථාවක් සලසනවා.
🎬 Australia Screening Dates
📍 Broadmeadows – October 30, 2026 | 6.30 PM
📍 Tea Tree Plaza – November 7, 2026 | 6.30 PM
📍 Fountain Gate – November 8, 2026 | 6.30 PM
ඔස්ට්රේලියාවේ චිත්රපටය බෙදාහැරීම MegaLive Events විසින් සිදුකරනු ලබනවා.
🎟️ Tickets දැන්ම වෙන්කරවා ගන්න
Victoria ප්රාන්තයේ නිවාස ඉදිකිරීමේදී ගැටලුවලට මුහුණ දෙන ජනතාවට නොමිලේ නීතිමය සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ...
ඔස්ට්රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් වන ALDI වෙතින් අලෙවි කරන ජනප්රිය කිරි නිෂ්පාදනයක්, නරක් වීමේ අවදානමක් හේතුවෙන් වෙළෙඳපොළෙන් ඉවත් කර තිබෙනවා....
ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රබල වේගපන්දු යවන්නියක වන Megan Schuttට ඖෂධ භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරග දෙකක තහනමක්...
ඔස්ට්රේලියාවේ Centrelink ප්රතිලාභ ලබන පුද්ගලයන්ට Centrepay ක්රමය හරහා ගෙවිය හැකි වියදම් වර්ග කිහිපයක් 2026 නොවැම්බර් 1 වැනිදා සිට නවතා දැමීමට...
ඔස්ට්රේලියාවේ වසර 50කට වැඩි කාලයකට පසු ඉදිකළ පළමු නව ජාත්යන්තර ගුවන් තොටුපළ වන Western Sydney International Airport (Nancy-Bird Walton Airport)...
ඔස්ට්රේලියාවේ ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 6ක පමණ අලාභයක් සිදුවිය හැකි බව නව...
Melbourne Market Authority හි නව සභාපතිවරයා ලෙස Paul Guerra පත් කිරීමත් සමඟ එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සියලුම දෙනා ඉල්ලා අස්වීමට...
ඔස්ට්රේලියාව ජාත්යන්තර සිසුන්ගේ ප්රමුඛතම අධ්යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව...
ඔස්ට්රේලියාවේ ඉහළ යන නිවාස ණය වාරික හමුවේ, වසර 26කට ආසන්න කාලයක් තම පවුලේ නිවසේ ජීවත් වූ Sydney කාන්තාවකට එම නිවස...

ඔස්ට්රේලියාවේ Western Australia ප්රාන්තය, නිවාසවල සාමාන්ය විදුලි පේනු හරහා සම්බන්ධ කළ හැකි කුඩා සූර්ය පැනල සහ බැටරි භාවිතයට අවසර ලබාදීමේ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව,

ප්රසාදි අබේගුණරත්නගේ අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් නිර්මාණය වූ “අහස තරම්” (Ahasa Tharam) චිත්රපටය 2026 සැප්තැම්බර් 30 වැනිදා සිට ශ්රී ලංකාවේ සිනමාහල්වල තිරගත වීම ආරම්භ කළා.

ඔස්ට්රේලියාවේ අනාගත රැකියා වෙළෙඳපොළ තුළ කෘත්රිම බුද්ධි තාක්ෂණය හේතුවෙන් රැකියා අවස්ථා සහ වෘත්තීය තේරීම් වෙනස් විය හැකි බවට අවධානය යොමුව තිබෙනවා. Jobs and Skills Australia

ඔස්ට්රේලියාව ජාත්යන්තර සිසුන්ගේ ප්රමුඛතම අධ්යාපනික ගමනාන්තයක් ලෙස පවතින ආකර්ෂණය පසුගිය මාස හය තුළ සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව IDP Education ආයතනයේ නව වාර්තාවකින්

ඔස්ට්රේලියාව, ඇමෙරිකාව සහ බ්රිතාන්යය අතර ඇතිකරගත් AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්රේලියාවේ ස්ථානගත කිරීමට තෝරාගත් පළමු ඇමෙරිකානු න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන සබ්මැරීනය බටහිර ඔස්ට්රේලියාවට පැමිණ තිබෙනවා.

ඔස්ට්රේලියානු ක්රිකට් තරු වන ට්රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරි ඇතුළත් දැවැන්ත බිතු සිතුවමක් ඇඩිලේඩ් නුවරදී විවෘත කිරීමට ක්රිකට් ඔස්ට්රේලියා ආයතනය කටයුතු කර තිබේ. මෙම බිතු